ඔය අරහේ මෙහෙ රවුම් ගහන කොට ලස්සන පච්ච ටිකක පොටෝ ටිකක් හම්බුනා...!!! 
කොහොමද බලන්නකෝ...!!!
මෙව්වා 3D පච්ච ඈ........!



කොහොමද බලන්නකෝ...!!!

මෙව්වා 3D පච්ච ඈ........!








අම්ම එල මචන්,,ඔයත් වයසට නෙමෙයි නේද කරන වැඩ...![]()

මොකක්ද මේකෙ තේරුම???

තරහ ගන්න දෙයක් කිව්වේ නෑනෙ,,පච්ච වගේ දේවල් වලට වැඩිය උනන්දු තරුණ අයනේ,,ඒ අතරේ ඔයා ඉන්නව දැක්ක නිසා නිකමට වගේ කියවුණා...මොකක්ද මේකෙ තේරුම???
![]()


තරහ ගන්න දෙයක් කිව්වේ නෑනෙ,,පච්ච වගේ දේවල් වලට වැඩිය උනන්දු තරුණ අයනේ,,ඒ අතරේ ඔයා ඉන්නව දැක්ක නිසා නිකමට වගේ කියවුණා...![]()




තරුණ අය කිව්වේ 25 ට වැඩි අය නේ...!!!
ගණන් ගන්න එපා මේ කාලේ අපි වගේ 18,19 වයසේ ඉන්න එවුනුත් ගහනවා...!!!


