ඒ කොහොම උනත් හදපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඉන්නවනේ . එතීන් ඒ මිනිස්සු වෙනුවෙන් ජිවත් වෙන්න ඕනි නේද? අම්මලා තාත්තලා සැහෙන දුක් විදලා හදලා අපි විහින් ජිවිතේ නැති කරගත්තම අපි තවදුරටත් පිරිමි විදියට ගණන ගන්න පුලුවන්ද?

නමුත් තමන්ට ආදරය කරන අම්ම තාත්ත පවුලේ අය ගැන සත පහක හැන්ගීමක් නැතුව කොහෙවත් යන කිම්#$ හින්ද සිය දිවි නසා ගන්න උන්ට නං අපාය මිස වෙන තැනක් නැහැ.

same here bro![]()
.....................Anika ban oya iragena love karala bandata passe ena athal eka danne badapu evun ma tama. Ayyo salli kiyala hitenava
okata itin vale vatennama ona terenna.
ova okkoma bolada vada ban.



මොකක්ද බන් මේ මුන්ට වෙලා තියෙන්නෙ.... අකෝ එහෙමනම් මම මැරිල පන ඇවිල්ල ආයෙ මැරෙන්න ඕනෙ... ඇත්ත ඒ වේදනාව දරාගන්න අමාරුයි තමා ඒත් ඒකට මැරෙන්නම ඕනෙද?? හැබැයි ඒවේදනාව අමතක කරන්න වෙනින් වෙනින් දේවල් වලට ඇබ්බැහිවෙලා ජීවිතය නරකාදියල් කරගන්නවට වඩා මැරිල යන එකනම් හොදයි කියලත් හිතෙනව දැන්




munta samaje gana athdakim naha ekai sin eka.


ජන්තු අයියා;17374410 said:..මොනා උනත් මේ කොල්ලට මම නිවන් සුව පතනවා..
kella aruth ekka sepata magul kai. uba wale. ane uba vage ekek. ube paule eun duke
anyway. REST IN PEACE
ummmmm...අර ගම්පහ කෙල්ලොකුයි කොල්ලෙකුයි යාලු වෙලා කොහොම හරි ඒ කෙල්ලගෙ යාලුවා යාලු වෙලා ඉන්න කොල්ල ගැන බොරු කරනවා කියල කියලා උවත් ගෙන්නලා ඕක අහනකොට උගේ අවංක කම පෙන්නන කියලා ඌ පාරේ යන වාහනේකට පැනල තිබ්බේ ලොල් සහගතයි බන් අද කාලේ තව වෙයන්ගොඩත් කොල්ලෙක් නැතිවෙලා තිබ්බා කෑගල්ලෙ පැත්තෙ කෙල්ලෙක් අකමැති උනාද මොකක්ද කියලා
ස්පිච්ලස් බන් පිස්සු මුන්ට මල් සිංදු අහලම මෝල් වෙලා
අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඔබ ගියා කියා
මෙන්න මේක තමයි මයින්ඩ් එකට දෙන්න ඕනා කොල්ලන්ගෙත් කෙල්ලන්ගේත්

අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ
//

..............
daraganna ba thamai duka ohoma deyak unama...eth marena eke therumak naha..jiwithe ekama aramuna thaman adaraya karana ekkena nemei,,,hm..godak dukai..mama dannawa ohoma karagathama thamange ammala thathalata danena wedanawa..kauruth ohoma karannepa machanla...

ඔව් අද කාලේ එහෙම තමා කෙල්ලෙක් කැමති වෙන්නත් හේතු තියෙනවා
මෙන්න එකට නියම සිංදු![]()
![]()
එරන්දතී මට කැමැත්ත දුන් නැහැඅම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ
//
දැන්නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා..............
ඔව් අද කාලේ එහෙම තමා කෙල්ලෙක් කැමති වෙන්නත් හේතු තියෙනවා
කෙල්ලො කැමති වෙන්නේ පදනමක් තියෙන උන්ට අද කාලේ
හොඳ ජොබ් එකක් කරන හොඳ අදහස් තියෙන උන්ට
අපේ උන් පාරවල් ගානේ බයිල ගගහා පාඩම් නොකර ෆිල්ම් බල බල හිටියම කෙල්ලො කමති වෙයිද කෙල්ලො කැමති එයාගේ අම්මල තාත්තල පවුලෙ අයට වඩා එයාට සලකන ආදරේ කරන කෙනෙක් එක්ක ජිවත් වෙන්න
අපේ උන් ඒ මට්ටමට හැදෙන්න ඕන ක්වලිටිස් තියෙන්න එපැයි
කොයි කෙල්ලද කැමති අමාරුවේ වැටෙන්න
දරාගැනීමේ ශක්තියක් නැතුව කොහොමත් කෙල්ලෙක් එක්ක ඉන්න අමාරුයි
මෙහෙම ඒවා කරගන්න උන් එක්ක කෙල්ලෙක්ටවත් ඉන්න අමාරුයි
ප්‍රශ්න ආවම පැනල යනව නම් මෙහෙම කොහොමද විශ්වාස කරන්නේ
ඔය මම කිව්ව ෆෙක් ආදරයකින් සම්බන්ධයක් ඇති වෙලා කාලයක් ගිහින් එක මෛත්‍රියට පෙරලෙන්න බැරි කමකුත් නැ හැබැයි..