මෙහෙමත් මල් කැඩිල්ලක්

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මෙහෙමත් මල් කැඩිල්ලක්

    http://www.facebook.com/sharer.php?...cles/53186&t=මාසයක හලෝ බිල ලක්ෂ 35 යි.&src=sp පිටරට සිට ඇමතුම් ගැනීමේ ”රෝමිං” පහසුකම් ඩයලොග් සමාගමෙන් ලබාගත් රත්මලානේ ව්‍යාපාරික සමීර නිර්මාල් මාසයක කාලයක දුරකථන බිල වූ රුපියල් ලක්ෂ 35 ක් නොගෙවී යැයි එම සමාගම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියේ නඩුවක් පවරා ඇත.
    ඔහු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.


    ගත්තේ Lankadeepa
     
    • Like
    Reactions: maxxaa