මෙහෙමත් මල් කැඩිල්ලක්
http://www.facebook.com/sharer.php?...cles/53186&t=මාසයක හලෝ බිල ලක්ෂ 35 යි.&src=sp පිටරට සිට ඇමතුම් ගැනීමේ ”රෝමිං” පහසුකම් ඩයලොග් සමාගමෙන් ලබාගත් රත්මලානේ ව්යාපාරික සමීර නිර්මාල් මාසයක කාලයක දුරකථන බිල වූ රුපියල් ලක්ෂ 35 ක් නොගෙවී යැයි එම සමාගම කොළඹ කොටුව මහේස්ත්රාත් උසාවියේ නඩුවක් පවරා ඇත.
ඔහු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහේස්ත්රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
ගත්තේ Lankadeepa