මෙහෙමත් මහාචාර්ය වරු

sudu23

Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මෙහෙමත් මහාචාර්ය වරු

    මහාචාර්ය රොහාන් සමරජීව ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹදී පැවති විදුලි පාරිභෝගික විදුලි පාරිභෝගික අයිතීන් පිළිබඳ සම්මන්ත‍්‍රණයේදී පැනයක් නැගූ එක් පුද්ගලයෙකු සංවාදයෙන් ඉවත් කරනු ලැබීය.

    මහාචාර්ය සමරජීවගේ ඉල්ලීම මත එසේ සිදු කරනු ලැබු අතර ඉන් පසුව සංවාද මණඩපයෙන් මහාචාර්යවරයාට විවේචන එල්ල විය.
    https://youtu.be/HcYqYWdB3XY
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ප්‍රශ්ණ අහන මිනිස්සුන්ව එළවනව නම් සංවාද තියෙන්නෙ අහවල් දේකටද? :lol:
     
    • Like
    Reactions: sudu23

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    155.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    උගෙ මහාචාර්යකම තමා ඒ ප්‍රදර්ශනය කරන්නෙ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    He is a maniac and not a properly educated prof... His doctorates are just like Mervin some people say...

    I think his academic qualifications are okay, though he seems a temperamental case. But generally, professors are known to act very strangely in public.
    My concern is that he's been a close partner with Dr Harsha de S. (LearnAsia)
    2.gif