මෙහෙමත් මහාචාර්ය වරු
මහාචාර්ය රොහාන් සමරජීව ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹදී පැවති විදුලි පාරිභෝගික විදුලි පාරිභෝගික අයිතීන් පිළිබඳ සම්මන්ත‍්‍රණයේදී පැනයක් නැගූ එක් පුද්ගලයෙකු සංවාදයෙන් ඉවත් කරනු ලැබීය.
මහාචාර්ය සමරජීවගේ ඉල්ලීම මත එසේ සිදු කරනු ලැබු අතර ඉන් පසුව සංවාද මණඩපයෙන් මහාචාර්යවරයාට විවේචන එල්ල විය.
https://youtu.be/HcYqYWdB3XY

රටට හෙණ ගැහුවත් උන්ගෙ මඩිය ගැන හිතන එකෙක්