මෙහෙමත් මිනිස්සු
කොහොමද මචන්ලා........................
ආ......... මචින්ලව මතක් කරන්නත් එපායැ ......
සමාවන්න ....
මාගේ ප්‍රකාශයන් බොහො අයට තෙරැම් ගැනිමට නොහැක මන්ද මා මාගේ සිතුවිලි ප්‍රකාශයට නැගිමට අපොහොසත් හෙයිනි.
මන් අද කියන්න යන්නේ මට වෙච්ච වැඩක් ගැන මිනිස්සු කොච්චර අමනුස්සයෝද කියන්නේ වචන නැ ඒවා වලට...........
මම දවසක් වැඩ ඇරිලා ගෙදර යනන හදනකොට රැ 8.30 විතර ඇති. එ යවලාවේ බස් ටිකක් අඩුයි තිබ්බේ. ඉතින් මම නැග්ගා කඵතර A\C බස් එකක. නැග්ගේ වද්දුවෙන්. සෙනග ගොඩක් අඩුයි බස් එකේ මම පිටි පස්සටම ෂිට් එකට ගියා එකේ හිටියේ තව වයස 40 වගේ පොරක් ඉට ඉස්සරරහා ෂිට් එකේ හිටියා කොල්ලෝ 2ක් ටොකක් දාගේන අර වයස 40 පොර බහන තරන ලං වුන මිනිහා නැගිටලා ගිහින් ඩ්‍රරයිවරට කව්වා ඔහොම මාව දන්න කියලා මිනිහා බැස්සා. මිනිහා අපි ලගින් ගිහින් වැඩි වේලා ගියේ නැහැ පට්ට ගදක් අවා. බලද්දි වැඩේ තේරැනා මිනිහා යනගමන් පඩයකුත් දිලා ගියේ නියලා.
මන් කියන්නේ.... ඇයි මෙහෙමත් තිරිසන් වැඩ කරන්නේ...මොකක්ද මෙකෙන් ලබන තෘප්තිය... මොකක්ද එයා එකෙන් පෙන්නන්න හදන්නේ....... අපි ඔය වගේ දෙයක් කරලා ගියොත් එ මිනිහාට දැනෙන ගදයි, හිතට දානෙන අප්‍රසන්න අප්පිරියා ගතියයි ..... ඇයි.. අපිටත් ඔය ටිකම දැනෙනවා කියලා හිතන්න බැරි.....
ඒවාගේම අපි එදිනෙදා යන බස් එකේ සමහර විට ෂිට් 2 ඒවා වෙන්න පුඵවන් සමහර විට ෂිට් 3 ඒවා වෙන්න පුඵවන් .. වැඩේ කියන්නේ හිස් ෂිට් එකක් තියෙනවා කියමුකෝ ඉදගන්න බැ මොකෝ.. ඉදගෙන ඉන්න එකා උගේ බුරු ඇද දිගහැරගෙන සමහර වේලාවට ෂිට් 3 ඒවා වල දෙපැත්තේ 2ක් ඉන්නවා උන් දෙන්නා දිගහැරලා උන්ගේ බුරු ඇදවල්.. හරි කමක් නැහැ කියමුකෝ කව්රැත් ඉදගෙන නැති නිසා.. එත් වෙන එකෙක් ඉද ගත්තාත් එක එක අරැන් අකුලන්නේ නැහැනේ...ඉතින් කොහොමද තව මනුෂ්‍යයෙන් ඉදගෙන යන්නේ අරවගේ තැන්වල....ඇයි හිතන්න බැරි තව මනුෂ්‍යයෙකුට කරදර නොවි යන ගමන යන්න....
මේවාගේ දෙවල් කිව්වාම සමහරැ කියයි..
"යකෝ අපිට ඔන විදිහට අපි යන්නේ.."
"අපි නිකන් නොවෙ යන්නේ සල්ලි දිලා..."
හරිවෙන්න පුඵවන් වැරදිවෙන්න පුඵවන්........
එත් වැඩේ මට කරන්න පුඵවන් එක දෙයයි කියන එක්....... එත් එක හරි විදිහට තේරැම් ගන්න එක් තමන්ගේ අතේ..
ව්‍යාංජනයක් රසවත් වෙන්න නියම කුඵබඩු ඇතුලත්ව නියම පදමට හැදෙන්න ඔනේ.............. එවාගේ කමයි නිවැරදි තිරනයක් ඇතිවෙන්න එවට අවශ්‍ය තතු නිවැරදි පිරිසිදු වෙන්න ඔනේ..
මෙතනත් ඉනන්වා ඇති සිංහ හම පොරවගත් නරි.... අර බුදු හිමි ළගට අාපු ඇත්තු පුහුණු කරන්නා කියපු කතාව ඇත්ත....
සියලු දෙනාටම නිවැරදි දැහැමි ජිවිතයක් ගතකිරිමට හැකියාව ලැබේවා... උනන්දුව ඇතිවේවා.....