මෙහෙමත් රටක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20770452_1479832205417034_8095520324661759774_n.png.jpg



    සාක්ෂරතාවය නම් 90% පැනලා.ඒත් .......


    හොරුන් ට වැදුම් පිදුම් කරන රටක් මේක:lol::lol:



     
    • Like
    Reactions: Kasippu Sira

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ කමෙන්ට් කියෙව්වම දුක හිතෙන්නේ නැත්තේ ඇයි?

    මහින්ද සහ බයි නඩය පචවෙයි..
    ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්,
    කණ්නාඩිය ගලවනවා දානවා..
    වේලාවකට කට උත්තර නැතිවෙනවා..
    ඵකම දේ දොඩවනවා..
    අහන ප්‍රශ්ණ මග හරිනවා..
    අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය,
    බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි...
    ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා....
    ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍ර‍ණාමය...
    වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න..

    බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක..


    https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1

    11836904_982956651754627_811500404339114548_n.jpg

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    හොරකම මොකා කරත් හොරකම ම තමයි... කරුමේ කියන්නේ ඉහල ඇවරියට එක නීතියක් පොඩි මිනිහට තව නීතියක්..... පොල් ගෙඩි ටිකක් හොරකම් කරා කියල උසාවි දාපු ආදර්ශමත් රටක් මේක.......
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,471
    113
    කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න.

    :yes::yes::yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න.

    වැඩක් නෑ බන්. ආයෙත් එන්නේ ඔය වගේම කුපාඩි රංචුවක් තමයි.
    මිනිස්සුන්ට කතිරේ ගහද්දි ඔක්කොම අමතක වෙන එකයි පුදුමේ,
    මේ රටේ මිනිස්සු වෙනස් වුනානම් හරි.

     
    • Like
    Reactions: Dr.Amdan