සාක්ෂරතාවය නම් 90% පැනලා.ඒත් ....... හොරුන් ට වැදුම් පිදුම් කරන රටක් මේක:lol::lol:
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 16, 2017 #1 සාක්ෂරතාවය නම් 90% පැනලා.ඒත් ....... හොරුන් ට වැදුම් පිදුම් කරන රටක් මේක Reactions: Kasippu Sira
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Aug 16, 2017 #4 මේ වගේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ කමෙන්ට් කියෙව්වම දුක හිතෙන්නේ නැත්තේ ඇයි? Srilankan1 said: මහින්ද සහ බයි නඩය පචවෙයි.. ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්, කණ්නාඩිය ගලවනවා දානවා.. වේලාවකට කට උත්තර නැතිවෙනවා.. ඵකම දේ දොඩවනවා.. අහන ප්‍රශ්ණ මග හරිනවා.. අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය, බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි... ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා.... ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍රණාමය... වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න.. බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක.. https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1 Click to expand...
මේ වගේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ කමෙන්ට් කියෙව්වම දුක හිතෙන්නේ නැත්තේ ඇයි? Srilankan1 said: මහින්ද සහ බයි නඩය පචවෙයි.. ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්, කණ්නාඩිය ගලවනවා දානවා.. වේලාවකට කට උත්තර නැතිවෙනවා.. ඵකම දේ දොඩවනවා.. අහන ප්‍රශ්ණ මග හරිනවා.. අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය, බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි... ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා.... ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍රණාමය... වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න.. බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක.. https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1 Click to expand...
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Aug 16, 2017 #5 හොරකම මොකා කරත් හොරකම ම තමයි... කරුමේ කියන්නේ ඉහල ඇවරියට එක නීතියක් පොඩි මිනිහට තව නීතියක්..... පොල් ගෙඩි ටිකක් හොරකම් කරා කියල උසාවි දාපු ආදර්ශමත් රටක් මේක.......
හොරකම මොකා කරත් හොරකම ම තමයි... කරුමේ කියන්නේ ඉහල ඇවරියට එක නීතියක් පොඩි මිනිහට තව නීතියක්..... පොල් ගෙඩි ටිකක් හොරකම් කරා කියල උසාවි දාපු ආදර්ශමත් රටක් මේක.......
N nalin0001 Well-known member Jun 12, 2014 20,012 34,473 113 Aug 16, 2017 #6 කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න.
කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න.
Tanto Well-known member Jun 10, 2016 3,625 1,897 113 Aug 16, 2017 #7 nalin0001 said: කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න. Click to expand...
nalin0001 said: කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න. Click to expand...
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 17, 2017 #9 nalin0001 said: කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න. Click to expand... වැඩක් නෑ බන්. ආයෙත් එන්නේ ඔය වගේම කුපාඩි රංචුවක් තමයි. මිනිස්සුන්ට කතිරේ ගහද්දි ඔක්කොම අමතක වෙන එකයි පුදුමේ, මේ රටේ මිනිස්සු වෙනස් වුනානම් හරි. Reactions: Dr.Amdan
nalin0001 said: කිම් ජොන් අයියගේ මිසයිලයක් වත් ඇවිල්ලා පාර්ලිමන්ට් එකට වැටෙන්නේ නෑනේ බලු හැතිකරේ 225 ම දූවිලි වෙලා යන්න. Click to expand... වැඩක් නෑ බන්. ආයෙත් එන්නේ ඔය වගේම කුපාඩි රංචුවක් තමයි. මිනිස්සුන්ට කතිරේ ගහද්දි ඔක්කොම අමතක වෙන එකයි පුදුමේ, මේ රටේ මිනිස්සු වෙනස් වුනානම් හරි.