මෙහෙමත් රටක්!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    401360611_347403711318220_8781385048930867847_n.jpg

    2.webp

    1.webp
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    මොකක්ද වරද රටේ බහුතරය ඕකට කැමතියි. මිනිස්සු දුර පළාත් වලින් නිවාඩු දාගෙන ඇවිල්ල හොටෙල් බුක් කරන් ඉන්නේ ඒ මොහොත වෙනකල්. උබලගේ කුහකකම

    අශේන්ගේ බික බලපන් කන්න බැලු ඉතින් පකද මිනිස්සු යන්නේ අශේන් ගේ වීඩියෝ එකක කොනකට වත් සෙට් වෙයි කියලා හිතාගන. එහෙම උනොත් ඒ විදිඕ එක ගමේ මිනිස්සු දැක්කම එයා වෙනුවෙන් ගවුරවයක් ගමේ කලින් නොතිබුන පිළිගැනිමක් ලැඑබෙනවා.

    මහ ජනතාවට හිනාවෙන එක නවත්තාපන් නැත්නම් වෙන රටකට පලයන්
     
    manda mansika ledek janapathi karanna puka dunna baiyek dan kiyan katha
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    මොකක්ද වරද රටේ බහුතරය ඕකට කැමතියි. මිනිස්සු දුර පළාත් වලින් නිවාඩු දාගෙන ඇවිල්ල හොටෙල් බුක් කරන් ඉන්නේ ඒ මොහොත වෙනකල්. උබලගේ කුහකකම

    අශේන්ගේ බික බලපන් කන්න බැලු ඉතින් පකද මිනිස්සු යන්නේ අශේන් ගේ වීඩියෝ එකක කොනකට වත් සෙට් වෙයි කියලා හිතාගන. එහෙම උනොත් ඒ විදිඕ එක ගමේ මිනිස්සු දැක්කම එයා වෙනුවෙන් ගවුරවයක් ගමේ කලින් නොතිබුන පිළිගැනිමක් ලැඑබෙනවා.

    මහ ජනතාවට හිනාවෙන එක නවත්තාපන් නැත්නම් වෙන රටකට පලයන්
    පල්සර් එක හොදට පිහිදාලා ලෑස්ති කරල තියාගනින්.. මේ පාරත් යන්න වෙයි වගේ. 🥱
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Oya thama gam wala minissu bung

    ape office ekee 2004, 2003,2002 kollo enawa job ekata. unuth oya flashback, bus sindu seen ekee inne.

    apiwa White unta penneth oya wage thama bung, un ekka gattama :lol:

    Api Colombo 7, Kandy haniwatta layer ekee un nam onna tikake hari hari.

    api SInhala classic Sindu ahanakota owath godayo widiyata penne oya Lanakweth upper layer ma unta. Unta Sinhala wath katha karaganna ba bung :baffled:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    ෙදරණ ටිවි program එකනම්, ෙදරණ වියදම් කරල නම්, එයා දිනලනම් අපිට ෙමාන අමාරුවද?

    අනුන් ඇගයුමට ලක්කරන්නැති එක ඡාතිෙයවැරද්දක්.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,075
    113
    Balapanko awith inna unge munu. Hena baiyo serama inne. Ithin meka hadeida kiyapanko. :no: Puluwan un ikmanata rata penapalla.
     
    • Like
    Reactions: War Fighter

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    කාල බීල ගමනක් ගිහින් ආතල් ගන්න හුරු උන අපි මේ වගේ ආතල් බලල සතුටු වෙන්න train නොවුන එකේ පල විපාකේ තමයි මේ thread වලින් පෙන්නන්නේ.

    ඇසට හුරු කරන් සතුටු වෙන්න හුරු වෙමු ලංකාද්වීපයේ ඉන්නවනම්. ඔන්න මම පටන්ගන්නවා.

    ශෝක් කෙලි පොඩ්ඩ නේ. අනේ වාසනාව.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    කාල බීල ගමනක් ගිහින් ආතල් ගන්න හුරු උන අපි මේ වගේ ආතල් බලල සතුටු වෙන්න train නොවුන එකේ පල විපාකේ තමයි මේ thread වලින් පෙන්නන්නේ.

    ඇසට හුරු කරන් සතුටු වෙන්න හුරු වෙමු ලංකාද්වීපයේ ඉන්නවනම්. ඔන්න මම පටන්ගන්නවා.

    ශෝක් කෙලි පොඩ්ඩ නේ. අනේ වාසනාව.
    ehema neme sadu kiyanna ! eelaga para me lamayava parliment yavanna !
     
    • Love
    • Haha
    Reactions: SLK_sri and wawula