උබ කලබල උනාට වැඩක් නෑ ඔය ඉල්ලුමට සැපයුම
මොකක්ද වරද රටේ බහුතරය ඕකට කැමතියි. මිනිස්සු දුර පළාත් වලින් නිවාඩු දාගෙන ඇවිල්ල හොටෙල් බුක් කරන් ඉන්නේ ඒ මොහොත වෙනකල්. උබලගේ කුහකකම
අශේන්ගේ බික බලපන් කන්න බැලු ඉතින් පකද මිනිස්සු යන්නේ අශේන් ගේ වීඩියෝ එකක කොනකට වත් සෙට් වෙයි කියලා හිතාගන. එහෙම උනොත් ඒ විදිඕ එක ගමේ මිනිස්සු දැක්කම එයා වෙනුවෙන් ගවුරවයක් ගමේ කලින් නොතිබුන පිළිගැනිමක් ලැඑබෙනවා.
මහ ජනතාවට හිනාවෙන එක නවත්තාපන් නැත්නම් වෙන රටකට පලයන්
පල්සර් එක හොදට පිහිදාලා ලෑස්ති කරල තියාගනින්.. මේ පාරත් යන්න වෙයි වගේ.මොකක්ද වරද රටේ බහුතරය ඕකට කැමතියි. මිනිස්සු දුර පළාත් වලින් නිවාඩු දාගෙන ඇවිල්ල හොටෙල් බුක් කරන් ඉන්නේ ඒ මොහොත වෙනකල්. උබලගේ කුහකකම
අශේන්ගේ බික බලපන් කන්න බැලු ඉතින් පකද මිනිස්සු යන්නේ අශේන් ගේ වීඩියෝ එකක කොනකට වත් සෙට් වෙයි කියලා හිතාගන. එහෙම උනොත් ඒ විදිඕ එක ගමේ මිනිස්සු දැක්කම එයා වෙනුවෙන් ගවුරවයක් ගමේ කලින් නොතිබුන පිළිගැනිමක් ලැඑබෙනවා.
මහ ජනතාවට හිනාවෙන එක නවත්තාපන් නැත්නම් වෙන රටකට පලයන්

Puluwan un ikmanata rata penapalla.ehema neme sadu kiyanna ! eelaga para me lamayava parliment yavanna !කාල බීල ගමනක් ගිහින් ආතල් ගන්න හුරු උන අපි මේ වගේ ආතල් බලල සතුටු වෙන්න train නොවුන එකේ පල විපාකේ තමයි මේ thread වලින් පෙන්නන්නේ.
ඇසට හුරු කරන් සතුටු වෙන්න හුරු වෙමු ලංකාද්වීපයේ ඉන්නවනම්. ඔන්න මම පටන්ගන්නවා.
ශෝක් කෙලි පොඩ්ඩ නේ. අනේ වාසනාව.