මෙහෙමත් ලී කැටයම්

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මෙහෙමත් ලී කැටයම්

    ඉතාලියානු ජාතික කැටයම් ශිල්පී පීටර් ඩෙමෙට්ස් (Peter Demetz) ලී කැටයම් නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙක්. කිසිඳු නවීන යන්ත්‍රයක් භාවිතා නොකර තමන්ගේ නියනෙන් පමණක් ඔහු කරන නිර්මාණ සැබවින්ම අපූරුයි. ඔහුගේ නිර්මාණ කෙතරම් සියුම් ආකාරයෙන් සිදුකරන්නේ ද කියනවනම් ඔහුගේ අතින් නිර්මාණය කෙරෙන මූර්ති වල වස්ත්‍ර වල සියුම් රැලි පවා දැකගන්න ලැබෙනවා.

    පහලින් තියෙන්නේ ඔහුගේ නිර්මණ අතරින් කිහිපයක්... මාරම ලස්සනයි යාලුවනේ.. ඇත්තටම විශිෂ්ටයි.


    484555-650-1457915548-PeterDemetzTuttArt35.jpg


    483855-650-1457915548-8.jpg


    485355-650-1457915548-1425756010_agac-heykeller-12.jpg


    483905-650-1457915548-b1.png


    483405-650-1457915548-PeterDemetzTuttArt19.jpg


    485055-650-1457915548-5.jpg


    483805-650-1457915548-8d6504639660fd4f433999bfbc87870a.jpg


    483505-650-1457915548-PeterDemetzTuttArt22.jpg


    484805-650-1457915548-b2.png


    483555-650-1457915548-PeterDemetzTuttArt25.jpg


    485005-650-1457915548-6.png


    485155-650-1457915548-2.png


    483655-650-1457915548-PeterDemetzTuttArt26.jpg


    484955-650-1457915548-3.png


    484005-650-1457915548-b3.png



    බම්ප් එකකින්වත් සැලකීම බොහෝසෙයින් අගයනවා....