මෙහෙමත් ලී කැටයම්
ඉතාලියානු ජාතික කැටයම් ශිල්පී පීටර් ඩෙමෙට්ස් (Peter Demetz) ලී කැටයම් නිර්මාණය කිරීමේ ප්රවීණයෙක්. කිසිඳු නවීන යන්ත්රයක් භාවිතා නොකර තමන්ගේ නියනෙන් පමණක් ඔහු කරන නිර්මාණ සැබවින්ම අපූරුයි. ඔහුගේ නිර්මාණ කෙතරම් සියුම් ආකාරයෙන් සිදුකරන්නේ ද කියනවනම් ඔහුගේ අතින් නිර්මාණය කෙරෙන මූර්ති වල වස්ත්ර වල සියුම් රැලි පවා දැකගන්න ලැබෙනවා.
පහලින් තියෙන්නේ ඔහුගේ නිර්මණ අතරින් කිහිපයක්... මාරම ලස්සනයි යාලුවනේ.. ඇත්තටම විශිෂ්ටයි.
බම්ප් එකකින්වත් සැලකීම බොහෝසෙයින් අගයනවා....