මෙහෙමත් වංගු..............

May 15, 2010
1,654
109
0
In your heart.....
මෙහෙමත් වංගු..............

ලෝකයේ වැඩිම වංගු ප්‍රමාණයක් තියෙන පාර විදියට හැඳින්වෙන මේකෙ නම "ලොම්බාර්ඩ් පාර (Lombard Street)". ඇමරිකාවෙ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ තමයි පිහිටල තියෙන්නෙ.බටහිරින් "ද එම්බකාඩෙරෝ (The Embarcadero)" කියන පාරටත් නැගෙනහිරින් "ප්‍රෙසිඩියෝ බුලෙවාර්ඩ් (Presidio Boulevard)" කියන පාරටත් සම්බන්ධ වෙන මේ පාර "රශියන් හිල් (Russian Hill)" දිගේ පහලට එන එක් දිශාවකට පමණක් ගමන් කරන්න පුලුවන් පාරක්.

වංගු වංගු ගොඩක් තියෙන මේ පාර හැදුව කියන්නෙ 1999, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ හා ඒ අවට රථවාහන තදබදයට විසඳුමක් විදියටලු.

තාර වෙනුවට රතු ගඩොල් අතුරල තියෙන මේ පාරෙ වංගු සහිත කොටසේ දිග සැතපුම් 1/4 (400m) ක් පමණ වෙන අතරෙ ගමන් කරන්න පුළුවන් උපරිම වේග සීමාව පැයට සැතපුම් 5 (8.0km/h) කියල තමයි දැක්වෙන්නෙ.


1.jpg


ATT00005.jpg


3.jpg


5.jpg


4.jpg
 
May 15, 2010
1,654
109
0
In your heart.....
maath oya pare drive karala thiyanawa.... habai Midtown Madness 2 eke :P:P:P:P

ඔව්, ඔව්, මේ පාර ගොඩක් කාර් ගේම්ස් වල ට්‍රැක් එක විදියට අරන් තියෙනවලු...... මොනා වුනත් පාර ලස්සනයිනේ.......:lol::lol::lol:

Captain ජැක් ස්පැරෝ;11457939 said:
කැරලිල්ල හැදේනවා......... :rofl:
නියම ප්ලේස් එකක්.................
එළ............
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif

අරවා දෙන්න බෑලූ..

කමක් නෑ මල්ලියා....... :):):)

මේකේ ගියොත් හවසට පූවිට කියලා අත් දෙකේම තෙල් ගාගන්න වෙනවා ශුවර්:baffled:

elama thamaa

ado pattane
chat ekak dada ewidinna patta place ekak ne ekenma lassanai

patta bng rep+



යකා;11459058 said:
මාරයිනේ REP+



තැන්කූ හැමෝටම......... :yes::yes::yes::cool::cool::cool: