මෙහෙමත් වෙළඳ ප්‍රචාරණ....

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    athal ad eka

    මෙන්න මහලොකුවට සදාචාරය /සාධාරණත්වය/ආගමික නිදහස ගැන පොරටෝක් දෙන සුන්න පොනිමල් ගේ ඇත්ත තත්වේ:rofl:

    අපේ ක්‍රිස්තියානි සහෝදරයින්ට ඉස්ලාම් සහෝදරයින්ට අපහාස වන අන්දමේ දේවල් උඹට ආතල් නේද බන්:oo:

    උඹ මාර පොරක්නේ බන් එලිපිට එක ටෝකක්. ඇතුලට වෙනම ටෝකක් .හොදයි හොදයි:cool:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මහ නිළමේ;11479165 said:
    අයතුල්ලා අල් කොමෙයිනි කියන්නේ ඉරානයේ ආධාත්මීය නායකයා, ඒ ආධ්‍යාත්මීය නායකයාට දෙන නමක්. එයා තමයි ඒ රටේ Commander In Cheif. ඉස්සර හිටිය ආධ්‍යාත්මික නායකයා තමයි අර Satanic Verses පොත ලිව්ව සල්මන් රුෂ්ඩි ට මරණීය දණ්ඩනය නිකුත් කලේ.

    බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ ඊශ්‍රායලයේ අගමැති, ඉතින් මුන් දෙන්න නයයි මුගටියයි වගේනේ.

    අහා.....
    :yes::yes::yes:
    බොහොම ස්තූතියි තොරතුරු වලට.....

    මෙන්න මහලොකුවට සදාචාරය /සාධාරණත්වය/ආගමික නිදහස ගැන පොරටෝක් දෙන සුන්න පොනිමල් ගේ ඇත්ත තත්වේ:rofl:

    අපේ ක්‍රිස්තියානි සහෝදරයින්ට ඉස්ලාම් සහෝදරයින්ට අපහාස වන අන්දමේ දේවල් උඹට ආතල් නේද බන්:oo:

    උඹ මාර පොරක්නේ බන් එලිපිට එක ටෝකක්. ඇතුලට වෙනම ටෝකක් .හොදයි හොදයි:cool:

    රෙදි ගැලවුනාද මන්දා.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    විසික්කිතයි ඕයි විලි ලැජ්ජාවනෙ වෙන්නෙ ඉතින්
    මෙවා සංසරණයන් කරපුව වෙන්න ඇති රියල් කැප්චර් කරපුව නෙවෙයි මයෙ හිතේ

    මචං හරි වචනය 'සංස්කරණය'
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    විසික්කිතයි ඕයි විලි ලැජ්ජාවනෙ වෙන්නෙ ඉතින්
    මෙවා සංසරණයන් කරපුව වෙන්න ඇති රියල් කැප්චර් කරපුව නෙවෙයි මයෙ හිතේ

    මචං හරි වචනය 'සංස්කරණය'

    බබා නෑව ද????
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මෙන්න මහලොකුවට සදාචාරය /සාධාරණත්වය/ආගමික නිදහස ගැන පොරටෝක් දෙන සුන්න පොනිමල් ගේ ඇත්ත තත්වේ:rofl:

    අපේ ක්‍රිස්තියානි සහෝදරයින්ට ඉස්ලාම් සහෝදරයින්ට අපහාස වන අන්දමේ දේවල් උඹට ආතල් නේද බන්:oo:

    උඹ මාර පොරක්නේ බන් එලිපිට එක ටෝකක්. ඇතුලට වෙනම ටෝකක් .හොදයි හොදයි:cool:

    දැක්කද
    බලපල්ලා
    ෆොටෝ එක හදපු එකා කොහේදෝ
    අපේ එවුන් ටික තමා කෙලගන්නේ
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    විසික්කිතයි ඕයි විලි ලැජ්ජාවනෙ වෙන්නෙ ඉතින්
    මෙවා සංසරණයන් කරපුව වෙන්න ඇති රියල් කැප්චර් කරපුව නෙවෙයි මයෙ හිතේ
    :rofl::rofl:
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ලංකාවේ ඔහොම එකක් හැදුවොත්

    සුදු පට වැන් එකක් ඇවිල්ල
    මුණ වපු කළු ඇඳගත්තු සෙට් එකක් බැහැල
    නහයට ලේන්සුවක් තියල
    වැන් එක ඇතුලට දාල
    අතුරු දහන කරනවා

    aniwa machan