මෙහෙමත් වේස බල්ලෝ

Status
Not open for further replies.

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මෙහෙමත් වේස බල්ලෝ

    ෆේක් වලින් නැතුව කතාව කෙටියෙන් කියනම් එක නිසා කියවන් නැතුව ඉන්න එපා..මේක තවත් අදාර කතාවක් නෙමේ

    මං යාලු වෙලා හිටිය කෙල්ලගේ අම්ම තාත්ත නෑ..මගෙත් එක්ක හිටිය යාලුවෙක්(වේස බල්ලෙක් ) මෙකි එක්ක අනියම් සම්බන්දයක් තියාගෙන මාත් එක්ක ඉද්දිම..

    එකත් කමක් නැ කියමුකෝ..ඒ වේස බල්ලා මේකිගේ තිබ්බ සේරම සල්ලි මුදලින් ලක්ෂ 37 වියදම් කරලා අවුරුදු 2n..එකත් කමක් නෑ කියමුකෝ මේකි මගෙන් ලක්ෂ 10 මුදලක් අරන් උට කෙලවල තියෙනවා

    මගෙන් ඉල්ල ගත්තේ ගේ අලුත් වැඩියා කර ගන්න කියල..හැබෙයි මං සල්ලි දුන්නේ ලිකිතව මං මෙහෙම දෙනවා මේ කාලේ ඇතුලත ලැබෙන්න ඕන කියල..මොකද ගෑනු කියන්නේ කව්ද කියල මං පොඩ්ඩක් හරි දැනන් හිටිය නිසා..

    උව් මේකිව බදිනවා කියල දැන් ඒකිගේ ගේත් ලියාගෙන විකුනන්න හදනවා..ගේ වටිනාකම ලක්ෂ 50 වැඩියි..

    මට මගේ සල්ලි නිතිය මාර්ගෙන් ගන්න පුළුවන්..එත් දැන් මෙකි කොහෙන් දෙන්නද අම්ම තාතාවත් නැතුව ???

    යාලුවනේ අරුට මොකක්ද කරන්න ඕන ?? කොහොමද ගිය දේවල් ගන්නේ??

    කෙල්ල ලෑස්තියි අරුට විරුද්දව ඕන දෙයක් කරන්න,,නිතිය මාර්ගෙන්..මට ඒකිගෙන් ඇති වැඩක් නැ..

    එත් බල්ලෙක් වගේ පාරට වැටෙන එක පෙනී පෙනී මගේ සල්ලිත් අමතක කරන්න මට බෑ..

    දන්නා කෙනෙක් මට උපදෙසක් දෙන්න..ගොඩක් පින්...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    okige hilata gal borayak dala pupurawapan ena aathmewath mole athuwa ipadiyan kiyala.
    anika ubata ekiwa one na kiwwata uba thamath ekita adrei neda?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    umbata karapu dewal ekita pala dunna uba slli illala nadu dapan .wesa kame yana ewunta hoda padam
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    okige hilata gal borayak dala pupurawapan ena aathmewath mole athuwa ipadiyan kiyala.
    anika ubata ekiwa one na kiwwata uba thamath ekita adrei neda?

    LOWETH ne sahodaraya..mama kotipathiyek neme..eka nisa mata ona mage salli gannaiy..anika wesiyek unath ochcharatama asarana wela parata bahinna denna puluwanda..nitiyen karanna puluwan ona mokakda kiyalai mata dena ganna ona..
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    kellata kiyapan undue influence yatathe naduwak file karanna kiyala.....ethakota ekige depala aye gaththa haki wei....eeta passe kella kamaththen ube salli denawanan ehemai naththan ekath legal action ekakin ganin.............!!!!
    thank u machan man a gena hoyala balannam
    :shocked: ane manda ban...mata hithagannath ba...
    mage yaaluwek innawa Law karana ekek..ugen ahala kiyanam ubata
    machan ubata pin puluwannam ahala mata kiyapan..
     

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    යකෝ උඹත් එක්ක යාළුවෙලා ඉද්දීම්ද කෙල්ල අනිත් එකාට ගේ ලියල දීල තියෙන්නේ. නියම බඩුවක්නේ එකී

    උඹත් සල්ලි දුන්නේ ලියවිල්ලක් අරගෙනනේ යාලු වෙලා ඉන්න කෙල්ලට. නියම ලව් එක . අනෙක තව එකෙක් ඉන්නවා කියල දැන ගෙනද ඒ කෙල්ලට ලව් කර කර හිටියේ. උඹත් බමර බඩුවක්නේ

    මේ ඔක්කොම දනගෙනද දන්නේ නැහැ අනිත් එකා උඹල දෙන්නවම සුද්ද කලේ ????? අමර බඩුවක් නේ ඒකා.

    හපෝයි ! :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    මගේ යාලුවෙක් ඉන්නවා අහල කියන්නම්
     
    Status
    Not open for further replies.