මෙහෙමත් වේස බල්ලෝ

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙහමයි මචන් උඹ කෙල්ලත් එක්ක මේ මොකුත් දන්නෙ නෑ වගේ බබා වගේ ශේප් ඒකේ ඉඳලා,, කෙල්ලට කියපන් එයාව රවට්ටලා, හිස් කෝලේක අත්සන් අරගෙන, නැත්නම් රේප් කරනවා කියලා තර්ජනය කරලා ඉඩම ලියාගත්තා කියල නඩුවක් දාන්න කියපන්. ඊටපස්සෙ ගේ අරගෙන උඹෙ වැඩේ කරගනින්. හොඳම ක්‍රමේ ඒකයි:yes:. නැත්නම් අරූගෙ පවුලෙ එකෙක්ව උස්සලා. ඌට ගේ ආපහු දුන්නෙ නැත්නම් වෙන දේ කියලා තර්ජනය කරපන්.;) එහෙමත් නැත්නම් උඹ කෙලින්ම ඌත් එක්ක කතාකරලා සල්ලි ඉල්ලපන්, ඒත් මම හිතන්නෙ නෑ එහෙම දෙයි කියලා.:no:

හැබැයි රජෝ කරන මගුලක් ඉක්මනට කරපන්. ඔක්කොටම කලින් උඹ සල්ලි දෙනකොට දුන්න ලියුම තමයි වැදගත්
 
Last edited:

thanujaka

Well-known member
  • mekai machan kathawa ubata terum ganna puluwan oppuwa liyala tiyenne ekiwa badinawa kiyala..dan uw eka wikunala rata paninna hadanne..gedara serama badu denatamath aran gihin..laptop,tv,piaono anam manam..meki dan policen liyimak aran idam register eke thahanam niyogayak daala tiyenne..echcharaii.muta mokakda karanna ona..salli walin laksha 37 aran tiyenawa..ewa pay karala tiyenne mekige cards walin..ewage bill tiyenawa..oka thama wistare

    හරි....මන් උඹට සරලව කතන්දරේ පැහැදිලි කරල දෙන්නං.....

    1. මුලින්ම ප්‍රමාද නොවී නඩුවක් ෆයිල් කරපන් අනිසි පෙලබවීම යටතේ
    ( ගෙදර කෙල්ලගෙ කියන්න, දෙන්නගෙ සම්බන්ධයක් තිබුන කියන්න සාක්ශි ලෑස්ති කරගනින්,යෝජිත විවාහයක් නෙමෙයි ආදර සමබන්දයක් කියන්නත්, කසාද පොරොන්දුවක් දීල තිබුන කියල ඔප්පු කරන්නත් සාක්කි ලෑස්ති කරපන්)

    2. ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් දීපු නියෝගයෙ ඔරිජිනල් පොකියයි ෆොටෝ කොපියකුයි ඉදිරිපත් කරපං

    3. කෙල්ලගෙ අම්ම තාත්ත නැති බව ඔප්පු කරපන් (මේක නඩුවෙදි මාර වාසියක්)

    4. ඔය කියන විදිහට ඕක ප්‍රාණ භුක්තිය තියල නෙමෙයි ලියල තියෙන්නෙ....එහෙමනං ඌට ඔය ගේ විකුනන්න බෑ...

    5. කෙල්ලගෙන් අහල දැනගනිං ගේ ලිවුවෙ තෑගි ඔප්පුවක් විදිහටද නැද්ද කියල...
     
    මචො නඩුවෙ තීන්දුව ලැබෙන්න අවුරුදු 10ක් වත් යයිද බන්?:confused:
     
    thanujaka

    Well-known member
  • මචො නඩුවෙ තීන්දුව ලැබෙන්න අවුරුදු 10ක් වත් යයිද බන්?:confused:

    ඉක්මනට නඩුව දැම්මොත් අවුරුදු දෙකකින් විතර නඩුව ඉවර කරගන්න පුළුවන් වෙයි....හැබැයි ඌ ගේ වික්කොත් නං වැඩේ වල් වෙනව...එතකොට නං අවුරුදු 3 පනිනව අනිවාර්යෙන්....ඊට මෙහා නං කොහොමත් බෑ...මොකද එතකොට ඕක ගන්න තවත් නඩුවක් වෙනම දාන්න වෙනව.......ගෙයි විකිණුම් ගිවිසුම ශූන්‍ය කරන්න.....
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    හරි....මන් උඹට සරලව කතන්දරේ පැහැදිලි කරල දෙන්නං.....

    1. මුලින්ම ප්‍රමාද නොවී නඩුවක් ෆයිල් කරපන් අනිසි පෙලබවීම යටතේ
    ( ගෙදර කෙල්ලගෙ කියන්න, දෙන්නගෙ සම්බන්ධයක් තිබුන කියන්න සාක්ශි ලෑස්ති කරගනින්,යෝජිත විවාහයක් නෙමෙයි ආදර සමබන්දයක් කියන්නත්, කසාද පොරොන්දුවක් දීල තිබුන කියල ඔප්පු කරන්නත් සාක්කි ලෑස්ති කරපන්)

    2. ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් දීපු නියෝගයෙ ඔරිජිනල් පොකියයි ෆොටෝ කොපියකුයි ඉදිරිපත් කරපං

    3. කෙල්ලගෙ අම්ම තාත්ත නැති බව ඔප්පු කරපන් (මේක නඩුවෙදි මාර වාසියක්)

    4. ඔය කියන විදිහට ඕක ප්‍රාණ භුක්තිය තියල නෙමෙයි ලියල තියෙන්නෙ....එහෙමනං ඌට ඔය ගේ විකුනන්න බෑ...

    5. කෙල්ලගෙන් අහල දැනගනිං ගේ ලිවුවෙ තෑගි ඔප්පුවක් විදිහටද නැද්ද කියල...

    ow machan thagi oppuwakk..
    godak sthuthiy..awasha de dena ganna labunata
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මචං මම නම් කියන්නේ ඔච්චර නැති වෙච්ච එකේ.. තව අතින් කියක් හරි දීලා උගේ කකුල් දෙකයි ඇත දෙකයි අයින් කරපන්.... ඔවුන් නිසා තමයි මේ සමාජයටම කෙල වෙන්නේ... ඊටපස්සේ නීති මාර්ගයට බැහැපන්....
     
    thanujaka

    Well-known member
  • ow machan thagi oppuwakk..
    godak sthuthiy..awasha de dena ganna labunata

    අහ්හ් තෑගි ඔප්පුවක් නං කිසි ප්‍රශ්නයක් නැතුව නඩුව විසදගන්න පුලුවන්....ඒක උබලට ලේසි.....ඔය නඩුව අමාරු වෙන්නෙ උබලට නෙමේ ඌට...මොකද ඔතෙන්දි ඔප්පු කිරීමේ භාරය වැටෙන්නෙ උඹලට නෙමෙයි ඌට...නඩුව යද්දි උබට කතන්දරේ තේරෙයි....
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අහ්හ් තෑගි ඔප්පුවක් නං කිසි ප්‍රශ්නයක් නැතුව නඩුව විසදගන්න පුලුවන්....ඒක උබලට ලේසි.....ඔය නඩුව අමාරු වෙන්නෙ උබලට නෙමේ ඌට...මොකද ඔතෙන්දි ඔප්පු කිරීමේ භාරය වැටෙන්නෙ උඹලට නෙමෙයි ඌට...නඩුව යද්දි උබට කතන්දරේ තේරෙයි....
    godak shthuthiy machan..pin ubata..machan uw wiyadam karapu ugas karapu baduth oppu karanna dewal tiyenawa..ewa uwta gewana be kiwoth usawiyedi mokak weida?
     
    thanujaka

    Well-known member
  • godak shthuthiy machan..pin ubata..machan uw wiyadam karapu ugas karapu baduth oppu karanna dewal tiyenawa..ewa uwta gewana be kiwoth usawiyedi mokak weida?

    එහෙම ඌට ගෙවන්න බෑ කියන්න බෑ බං....අවශ්‍ය ලිපි ලේඛණ ඔක්කොම හරිනං ඌට ඒව ගෙවන්නම වෙනව.....ඌට අමාරුමයි කිව්වොත් වාරික වශයෙන් ගෙවන්න කියයි....ගෙවන්නම බෑ කිව්වොත් ගෙවනකං ඌව රිමාන්ඩ් කරනව...එතකොට ඉතින් ඌට මැගසින් තමයි......ගාන ලොකු හින්ද වාරිකා 5කට වගේ ගෙවන්න කියල කියයි.....හැබයි එක සත පහක්වත් ඌට නොගෙව ඉන්න බෑ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල හත්තිලව්වක්නේ වෙලා තියෙන්නෙ..
    නීතිය සම්බන්ධව නම් මුකුත්ම දන්නෑ බං..
    උදව්වක් හැටියට නූල උඩට යවන්නම්..

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    1. kollawa ussala atha paya kadala house eka ube namata liya ganin (danno danithi karana widiha)

    2. kellawa ubata wadak nathinam, ubata me wage kari wadak karapu ekata ekita gema deepan.

    3. ubata sensitive wenna oni nam, house eka ube namata livvata passe wikunala, ube salli aragen ithuru tika kellata diyan / geyak aran diyan.

    4. kellage photo ekak publish karapan thawa ekek ahu wena eka nawaththanna.
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    ලක්ෂ 10ක් ගිය එකේ තව ලක්ෂයක් වියදම් කරලා අරූව උස්සපන්. ගේ විකුණලා උඹගේ ලක්ෂ 10 දෙන්න කියලා ඌව කැමති කරව ගනින්:)
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    1. kollawa ussala atha paya kadala house eka ube namata liya ganin (danno danithi karana widiha)

    2. kellawa ubata wadak nathinam, ubata me wage kari wadak karapu ekata ekita gema deepan.

    3. ubata sensitive wenna oni nam, house eka ube namata livvata passe wikunala, ube salli aragen ithuru tika kellata diyan / geyak aran diyan.

    4. kellage photo ekak publish karapan thawa ekek ahu wena eka nawaththanna.

    ochara dewal karanna ona nam eka paara dennawa ekata tiyala patrol daala gini tiyanawa ban ahu una welema athata..un denna ekathu wela mata molen gemak gehuwane..dan antimata ekitath kela unane me athmema..URAGE MAALU URAGE AGE TIYALAMAI machan kapanna ona..
    Mata EK eke yaluwek wenna ona de kiyala udaw kara..meka aye bump karala udata ganna epa
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    May god bless you my dearrrrr

    facepalm_star_trek_picard_data.jpg

    කව්රු හරි උදවුවක් දීපල්ලකො බන්
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    Machan kella waradk kara thama..eth pau eki amaruwe watilane da,...ekita udau karala goda enna...uba ube salli tika hemin sare ganin ...ekiwa tention karanna epa machan...ube paththenuth...udau karapan ekita walen goda enna...manussa kamane ban...anith eun ballo unata uba balla wenna oone nane ban ban...aruta berenna denna epa kohamath kapatiyata...
     
    Status
    Not open for further replies.