මෙහෙමත් ශෝයි නේද?

acatta

Member
Feb 19, 2011
83
7
0
මෙහෙමත් ශෝයි නේද?

හමුදාවෙන් පවත්වාගෙන ගිය උ/නැ ආයතන ඩයස්‌පෝරාවෙන් ඩැහැගනීද?

සමන් ගමගේ

උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැ`දවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය....

ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට පැවැසීය.

මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්‌තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්‌ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්‌පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

මේ අතර උතුරේ¨ හමුදා ස්‌ථානගතව සිටින තැන්වලින් වහා ඉවත්විය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරම් මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශයක්‌ද කර තිබේ.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුර නිදහස් කරන්න තවම කල් වැඩී. දෙමල සන්දානය මේ ඉල්ලන්නේ අහිංසක මිනිස්සුන්ගෙ ඉල්ලීම්ද නැත. මෙයයි ටීඑන් ඒ එකේ අයගේ දේශපාලන කැමැත්ත. ඒ තමයි යුද්දෙ. මුන් මැරැනු කොටියාට ආය හුලන් ගහන්න දගලන්නෙ. අපරාදෙ ආයෙමත් මේකෙන් දුක් විදින්න වෙන්නෙ අහිංසක දෙමල සිංහල ජනතාවට.
     
    Last edited:

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    උතුර නිදහස් කරන්න තවම කල් වැඩී. දෙමල සන්දානය මේ ඉල්ලන්නේ අහිංසක මිනිස්සුන්ගෙ ඉල්ලීම්ද නැත. මෙයයි ටීඑන් ඒ එකේ අයගේ දේශපාලන කැමැත්ත. ඒ තමයි යුද්දෙ. මුන් මැරැනු කොටියාට ආය හුලන් ගහන්න දගලන්නෙ. අපරාදෙ ආයෙමත් මේකෙන් දුක් විදින්න වෙන්නෙ අහිංසක දෙමල සිංහල ජනතාවට.

    ම්ම්ම්ම්ම්ම්ම්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මුන්ට් පරම්පරා ගානක් යන කන් හෙන ගහන්න ඕනේ.
    මුන් කොනක ඉඳල වනසනවා මේ රට.කොටියට

    මහින්දය හොර කැවත් දෙමලට රට පවල දුන්නේ නැහැ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ට් පරම්පරා ගානක් යන කන් හෙන ගහන්න ඕනේ.
    මුන් කොනක ඉඳල වනසනවා මේ රට.කොටියට

    මහින්දය හොර කැවත් දෙමලට රට පවල දුන්නේ නැහැ
    මහින්දය හොරා කෑවනම් ඒක හොදයි කියන්න බැ කොහොමටවත්. ඒත් ඒ හොරාකෑමෙන් උන විනාශයට වඩා ලක්ෂ වාරයකට වඩා ලොකු විනාශයක් කරන්න නේද මේ දගලන්නෙ. ඒත් බන් ඇයි මේ ගොන් හරක් ආය මේ රට අගාධයට ඇදල දාන්න මේ තරම් දත කන්නෙ. මුන්ට මොලයක් කියල එකක් නැද්ද මේ රට අරන් යන්නෙ කොතනටද කියල හිතන්න.