මෙහෙමත් හරකෙක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමත් හරකෙක්

    qRfKMIg.png

    :lol::lol::lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පරණ ත්‍රේඩ් එකක් බම්ප් කරන්න නැතුව කම්මැලිකමේ හිටියේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉඳල ඉඳල අදද කොහෙද ආවේ මූ:lol::lol::lol:......උඹ නාවලම ගන්නද හදන්නේ

    ජේසන් ත්‍රෙඩ් එකක් දැම්ම වගෙයි කියල කට කතාවට කියන්නේ නිකන් නෙමෙයි නේ​

    එහෙම හිතලා නෙවෙයි බම්ප් කලේ

    කම්මැලි නිසා වැඩිය හිට් වුන නැති ආතල් ත්‍රේඩ් එකක් නිස බම්ප් කලේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හිතලා නෙවෙයි බම්ප් කලේ

    කම්මැලි නිසා වැඩිය හිට් වුන නැති ආතල් ත්‍රේඩ් එකක් නිස බම්ප් කලේ
    ඒ උනාට උඹගෙ යටි හිතේ කැ#කම ලාවට හරි තියෙන්න ඇති.. ඔය කිව්වට..:(