මෙහෙමත් හොරු

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    IMG_20210101_222355.jpg
     
    I can understand his pain.

    I remember our former rented home was looted...not once, 4 times. We lost a lot of our valuables. Even we thought to leave that house but had to abandon that idea because we were unable to find another suitable place to live at that time.

    The culprits were drug-addicted assholes. We suspected them but unfortunately we have not anything to prove their involvement.

    The police did not give us much support either. Perhaps they tried their best but it was insufficient.

    Those culprits deserve an eternal damnation. :( :angry:🔥
     
    • Like
    Reactions: HSW

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Wait its still 2020.By the time it's 2023 your underpants will be stolen
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    ලන්කාවේ වාහන මාර්කට් එකේ ගනන් බැලුවම හොරෙක් උනත් නොපෙනන රත්තරන් උස්සන්න බලන්නේ නැහැ. මේ වගේ වාහනයක හේඩ් ලයිට් දෙකම ඇති උට මාස ගානකට. ලන්කාවේ කාලකන්නි දේසපාලු හැත්ත කරපු සන්වර්දනේ ප්‍රතිපල තමා බන්.
    හොදම දේ එලාර්ම් සිස්ටම් එකක්/ ජී පී එස්/ කැම් ටිකක් හයි කර ගන්න එක ගෙදර නම් අනිවා සී සී ට්ව් ෆුල් කලර් කැම් දාල තියන්න ඔන
     
    • Like
    Reactions: asylum and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Wagakimen kiyanne oka salli nathuwa karapu horakamak nemeyi...mu ekka tyna tharahakata karaou wadak.ada january 1 wenidama ohoma krnna oni nane nattan... gamwalath samahara dial innawa unge sathuta anikata wada diyunu wena eka nemeyi.thamanta paduwak hri krgena anikata dukak dena eka... oka horakamak nn january 1 wenidama krnne na.dn muta awruddama epa wenawa.oka hithalamyi krna attte... sinhalu udarata karalla gahapu wele molligoda pawala dunne kappatipola rajaweyi kiyala.owa enne janawalin
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125

    matath hithuna ! ekko sick eka ivasannama bari kuddek !
     
    • Sad
    • Like
    Reactions: Kodiya97 and netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    වැගන් ආර් ජපානේ වුනත් ෆේල් වෙච්ච මොඩෙල් එකක්.ඔක්කොම වෙන රටවලට පැටෙව්වා. පාර්ට්ස් පට්ට ගණන් නැත්නම් හොයාගන්න නෑ.....ඉතින් රටේ මහ එවුන් එලිපිට හොරකන් කරද්දී පොඩි හොරු නිකන් ඉන්නේ නෑ....

    ඉස්සර හොරකන් කරපු පවුලක් මම දන්නවා, දැන් කැළණියෝ ප්‍රකෝටිපතියෝ.රටේ හැටියට අපි නැත්නම් අඬන එක හැරෙන්න කටන්න දෙයක් නෑ.