..::[මෙහෙමත් Arrest කරනවද]::..
ලංකාවේ නම් මෙහෙම case තියනවද මන්ද
මේක Taxas වල Teenager කෙනෙකුට වෙච්ච දෙයක්, මොකක්වත් නෙමෙයි dial එක්ව Arrest කරලා හිරේ දාල පොඩි කාලෙකට නෙමයි 8 years වලට
, හේතුව තමයි Violent Facebook Comment
එකක් දාපු ඒක, dial ඒක online game එකක් ගහල "League of Legends" කියල උබලත් මේක ගහනවද මන්ද
ඉතින් ඕක ගහල මු fb එකේ තව dial එකක් එක්ක පොඩි argument එකක් ගිහින් අනිත් ඒක දාල Oh you're insane, you're crazy, you're messed up in the head කියල ඉතින් මු දාල "Oh yeah, I'm real messed up in the head, I'm going to go shoot up a school full of kids and eat their still beating hearts"
කියල අන්තිමට lol , jk කියල දාල උබල එකේ තේරුම දන්නවනේ
ඉතින් මේ post එක දැකපු canada වල ගැනියෙක් පොලිසියට කියල
ඉතින් මු terroristic threat එකක් කියල arrested කරලා
උගේ කරුමේ තමයි ඔන්න දැන් 8 years සෙට් වෙලා ඇතුලේ ඉන්න
ඉතින් මේ පොඩි එකාගේ අම්ම online petition එකක් කරනවා පොඩි එකාව එලියට ගන්නයි anti-terrorism laws change කරන්නයි කියල
ඔන්න ඒ link එක
http://www.change.org/petitions/release-justin-carter-and-change-the-investigative-criteria-for-terroristic-threat-laws
පව් වැඩේ හැබැයි
ඔන්න උබලටත් දැනගන්න දැම්මේ
ඉතින් අපිට පාන්ද නොකිය බුම්ප් එකක්වත් දාල යන්න

සිරාවට බන් 