..::[මෙහෙමත් Arrest කරනවද]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[මෙහෙමත් Arrest කරනවද]::..

    xgcgti.jpg

    ලංකාවේ නම් මෙහෙම case තියනවද මන්ද :P මේක Taxas වල Teenager කෙනෙකුට වෙච්ච දෙයක්, මොකක්වත් නෙමෙයි dial එක්ව Arrest කරලා හිරේ දාල පොඩි කාලෙකට නෙමයි 8 years වලට :shocked:, හේතුව තමයි Violent Facebook Comment :confused: එකක් දාපු ඒක, dial ඒක online game එකක් ගහල "League of Legends" කියල උබලත් මේක ගහනවද මන්ද :P ඉතින් ඕක ගහල මු fb එකේ තව dial එකක් එක්ක පොඩි argument එකක් ගිහින් අනිත් ඒක දාල Oh you're insane, you're crazy, you're messed up in the head කියල ඉතින් මු දාල "Oh yeah, I'm real messed up in the head, I'm going to go shoot up a school full of kids and eat their still beating hearts" :eek: කියල අන්තිමට lol , jk කියල දාල උබල එකේ තේරුම දන්නවනේ :P ඉතින් මේ post එක දැකපු canada වල ගැනියෙක් පොලිසියට කියල :angry: ඉතින් මු terroristic threat එකක් කියල arrested කරලා :sorry: උගේ කරුමේ තමයි ඔන්න දැන් 8 years සෙට් වෙලා ඇතුලේ ඉන්න :sorry: ඉතින් මේ පොඩි එකාගේ අම්ම online petition එකක් කරනවා පොඩි එකාව එලියට ගන්නයි anti-terrorism laws change කරන්නයි කියල :yes:

    ඔන්න ඒ link එක
    http://www.change.org/petitions/release-justin-carter-and-change-the-investigative-criteria-for-terroristic-threat-laws

    පව් වැඩේ හැබැයි :sorry: ඔන්න උබලටත් දැනගන්න දැම්මේ :P ඉතින් අපිට පාන්ද නොකිය බුම්ප් එකක්වත් දාල යන්න :D
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ithin ban youtube eke ona taram oya wage comments tiyenawane..unge elakiri wage tibbananm okkoma hire haka haka.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ithin ban youtube eke ona taram oya wage comments tiyenawane..unge elakiri wage tibbananm okkoma hire haka haka.

    අනේ මන්ද බන්, USA ඔය සමහර dial college වලට පැනල පොඩි උන්ට වෙඩි තියල ඌත් තියාගන්නේ, ඒක නිසා මේ වගේ case පොඩ්ඩක් තදට බලනවා ඇති :yes:
     

    Chandikaj

    Member
    Jan 6, 2010
    24
    2
    0
    canada wala innema maha gon buruwo.
    kohomat US unama ohoma tama. lagakadi kellek wa arrest kala watura bottles wagayak shopping karala aran yaddi civil pitin police un 6k awilla liquor kiyala wikrayak natala. ( refer yahoo news)
    mun maha gon hattawal :(