අනිවාර්යයෙන්ම Monitor වෙන්න ඕන අධ්‍යාපන අමාත්‍යංශයෙන්. ඒ වගේම ලබා ගන්න මුදලට හරියන්න මොනවද දෙන පහසුකම්, සහ උගන්නන ගුරුවරුන්ගෙ සුදුසුකම්, qualities මේ හැම එකම නියාමනවය වෙන්න ඕන. කොටින්ම ළමයින්ගෙ මානසික මට්ටමට බලපානව නම් මොනයම් හෝ දෙයක්, ඒක පවා නියාමනය වෙන්න ඕන.
වැඩේ තියෙන්නෙ රජයෙ පාසැල්වල තත්වෙ මීටත් වඩා සෝචනීයයි දැන් නම්. කොටින්ම සර් කෙනෙක් දිහා බලාගෙන හැදෙන්න පිරිමියෙක් නෑ ඔය ඉස්කෝල වල. අමු චීත්ත චරිතයි කමකට නැති එවුන් ටිකකුයි ඉන්නෙ. මම මගේ වයිෆ් ව අයින් කර ගත්තා teaching වලිනුත්. ළමයින්ම මරවනව. දෙමවුපියන්වත් මරවනව. අල්ලපු ගෙදර උන්දැල දෙන්න උන්ගෙ ළමය වෙනුවෙන් මුලු දවසෙම ඉස්කෝලෙ. ඒව දැකල මම තීරණය කරා රජයෙ ඉස්කෝලෙකට දාන්නෙ නෑ කියල. ගම් වල ඉන්නෙ බීගෙන නටන නූගත් එවුන්ගෙ ළමයි එක්ක කලවම් කරවගන්න කැමති නෑ. ඒ ආස්රය කරන එවුන්ගෙ ගතිගුණ, ඒ ජරා ජාන වලින් එක ලක්ෂන ළමයින්ට එන්න හොඳ නෑ. ඊරිසියාව, කුහක කම වගේ දේවල් පිරිල. ටිකක් Standard level එකක් maintain කරන්න ඕන හින්ද Lyceum දාන්න හිතුව. හැබැයි ඒක මීට හපන් ද කියන්න දන්නෙ නෑ.
same here.

2025/2026 කුරුණෑගල එකට දාන්නෙ. තාම කතා කරේ නම් නෑ interview.