Korean version eke ලොකු වෙනසක් නැ නේද? International firmware ගහන්න නම් Odin වලින් පුළුවන්. Sam fire වලින් phone model එකට අදාල එක download කරල Odin වලින් flash කරොත් හරි යයි. මන් කරලා බලලා නම් නැ. ඔය කිව්වේ normal custom rom ගහන විඳිය. Kranawa නම් දාන්න කෙනෙක් එක්ක එකතු වෙලා try කරලා බලහන්.