මෙහෙමත්_අපරාධයක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙහෙමත්_අපරාධයක්

    දුරකථනයෙන් නැරඹිය හැකි තවත් වෙබ් අඩවි 87 ක් තහනම් කරන ලෙස බත්තරමුල්ල මහේස්ත්‍රාත් අධ්කරණයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට ඊයේ නියෝග කලේය මීට පෙරද අවස්ථා දෙකකදී තවත් වෙබ් අඩවි 188 ක් තහනම් කරන ලදි