මෙහෙමත්_කිඹුලෙක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හොදට කාල බීල ඉන්න උන්
    කාටත් පෙන්නේ ඔහොම තමයි
    කිබුලට විතරක් නෙමෙයි ඔන්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය සයිස් එකෙක්ව හුරතලේට හදලා ට්‍රේන් කරන්න තිබ්බා නම් පාරේ දම්වැලක්වත් නොදා එක්කන් යන්න.
    මැක්සා එහෙනම්.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔය සයිස් එකෙක්ව හුරතලේට හදලා ට්‍රේන් කරන්න තිබ්බා නම් පාරේ දම්වැලක්වත් නොදා එක්කන් යන්න.
    මැක්සා එහෙනම්.

    saththunta kata karana basawa kiyala deepan ko :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    saththunta kata karana basawa kiyala deepan ko :nerd:

    සත්තුන්ට කතා කරන්න භාශා 3 තියනවා.

    ආදරේ.
    ට්‍රේනින්.
    ඩිසිප්ලින්.

    ඔය තුන කතා කරගන්න පුලුවන්නම් ගොඩ.