මෙහෙමත්_ජෝඩුවක්
දවස පසුගිය ඉරිදා වේයන්ගොඩ පොලිසියේ සුළු පැමිණිලි විභාග කරන දවසක්. මැදිවියේ යුවළක් සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක කරුණාතිලක මහතා ඉදිරියේ බිරිඳ පැමිණිලිකාරිය ලෙසින්ද සැමියා වගඋත්තරකරු ලෙසින්ද පෙනී සිටියි.
මොකක්‌ද පැමිණිල්ලෙන් කියන්නෙ? පොලිස් නිලධාරියා පැමිණිලිකාරිය දෙසත් වගඋත්තරකරු දෙසත් බලමින් විමසද්දී ඇය පිළිතුරු දුන්නේ දැඩි වේදනාවෙන් බව ඇගේ ඉරියව් කියාපෑව.
සර් වගඋත්තරකරු මගේ නිත්‍යනුකූල ස්‌වාමිපුරුෂයායි. එයා පවත්වාගෙන යන අනියම් ඇසුරක් නිසා අපේ පවුල් ජීවිතය දැන් අවුල්වෙලා. මෙයට විසඳුමක් අවශ්‍යයි.
පොලිස් නිලධාරියා වගඋත්තරකරුව අමතන්නටත් පෙරාතුවම ඔහු පිළිතුරු දුන්නෙ බොහොම සැහැල්ලුවෙන්.
මේවා හිතින් මවාගත්ත පිස්‌සු කතා සර්. පැමිණිලිකාරිය හැරෙන්නට මට වෙනත් අනියම් ඇසුරක් නැහැ. ඒත් ඉතින් පැමිණිලිකාරියගෙන් මට ලැබෙන ගෞරවය නම් මදි. අද මාව පොලිසියට ගෙනඒමෙනුත් අද ඇය මට කළේ අගෞරවයක්.
මෙහිදී පැමිණිලිකාරියද කෝපයට පත්වූ බවක් පෙනුණි.
ජරා වැඩ කරමින් ගෞරවයක් බලාපොරොත්තු වෙනව. සර් මෙයා ළඟ දැන් තියෙන හෑන්ඩ් phone එකේ අනියම් බිරියත් සමග හැසිරෙන ආකාරය එහි සටහන්ව තිබෙනවා. මම බැලුවෙත් ඒකෙන්. ඊට පස්‌සෙ තමයි පොලිසි ආවෙ.
පොලිසිය වගඋත්තරකරුගේ හෑන්ඩ් phone එක පරීක්‌ෂා කරද්දී එහි සටහන්ව තිබූ දර්ශන දැකපු පොලිසිය වගඋත්තරකරු දෙස බැලුවෙ උපහාසයෙන් වගෙයි.
මේ දර්ශන ගැන මොනවද කියන්න තියෙන්නෙ? වගඋත්තරකරුගෙන් පොලිසිය විමසුවත් ඔහු පිළිතුරු දුන්නෙ කිසිම කලබලයකින් නොවෙයි.
වගඋත්තරකාරිය දවසක් මට කීවා ඔය වගේ දර්ශන බලන්න ආසයි කියලා. ඒ නිසයි ඕවා වීඩියෝ ගත කළේ. නැතිව මට වුවමනාවට නොවෙයි.
මෙහිදී පැමිණිලිකාරියගේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගොස් තිබුණා පමණක් නොවෙයි තම පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ මෙවැනි අශෝභන දර්ශන දැක දැකත් තවදුරටත් ඔහු හා එකට ජීවත් වීම තමන්ට මහා පිළිකුලක් බව පවසමිනි.
source