මෙහෙමත්_දරුවෝ

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :angry:රටම කළඹලා පොලිසියත්උසස් පෙළට වංගු ගහපු සිසුවාගේ ටොන් පචයේ සුලමුල හෙළිවූ හැටි

    hPdgDXf.jpg

    ------------

    Source
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පුදුම අන්කුට්ටෙක්නේ මූ..පාලිමන්ට් යවන්න හොදයි.දිය යටින් ගින්දර ගෙනියන්නේ..
     
    blue_in_rio

    Well-known member
  • පව් වැඩේ බන් මොනව උනත්.ගෙවල් වලිනුයි, අනිත් හැමෝගෙන්මයි විභාගේ පාස් වෙන්නම කියලා මාර පීඩනයක් තියෙන්න ඇත්තේ කොල්ලට.මේකා සියදිවි නසාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරපු එක එක අතකට හොදයි.ඒත් දැන් අපේ රටේ වගකිවයුතු සියලු දෙනාම එකතු වෙලා, ඌට සියදිවි නසාගන්න තැනටම වැඩ සිද්ද කරයි.මේ වගේ වෙලාවක කරන්න ඕනි, ඒ ළමයා ඔය වගේ තැනකට පත්වෙච්චි හේතු සහ ඒවට පිළියම් කරන එක මිසක්, කොල්ලට දඬුවම් කරන එක නෙමෙයි. :sorry::sorry:

    තව පොඩි දෙයක් තියෙනව කියන්න.ලංකාවේ කවුරුහරි සියදිවි නසාගන්න ගියොත්, හැමෝම එකතු වෙලා ඒ කෙනාව බේරගන්නවා.ඊට පස්සේ ඒ කෙනාගේ මනස, සියදිවි නසාගන්නෙ නැතුව ඉන්න තැනට ගේඉනේ නැතුව,රටේ නැති නීති අරගෙන, අර මනුස්සයට නඩු දාලා, ජීවිතේ එපාම කරවනවා.ඒ මිනිහා හිටියටත් වඩා කලකිරිලා, කොහොමත් අවසානේ සියදිවි නසාගන්නව. :( :(
     
    • Like
    Reactions: DangerMan119

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පව් වැඩේ බන් මොනව උනත්.ගෙවල් වලිනුයි, අනිත් හැමෝගෙන්මයි විභාගේ පාස් වෙන්නම කියලා මාර පීඩනයක් තියෙන්න ඇත්තේ කොල්ලට.මේකා සියදිවි නසාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරපු එක එක අතකට හොදයි.ඒත් දැන් අපේ රටේ වගකිවයුතු සියලු දෙනාම එකතු වෙලා, ඌට සියදිවි නසාගන්න තැනටම වැඩ සිද්ද කරයි.මේ වගේ වෙලාවක කරන්න ඕනි, ඒ ළමයා ඔය වගේ තැනකට පත්වෙච්චි හේතු සහ ඒවට පිළියම් කරන එක මිසක්, කොල්ලට දඬුවම් කරන එක නෙමෙයි. :sorry::sorry:

    තව පොඩි දෙයක් තියෙනව කියන්න.ලංකාවේ කවුරුහරි සියදිවි නසාගන්න ගියොත්, හැමෝම එකතු වෙලා ඒ කෙනාව බේරගන්නවා.ඊට පස්සේ ඒ කෙනාගේ මනස, සියදිවි නසාගන්නෙ නැතුව ඉන්න තැනට ගේඉනේ නැතුව,රටේ නැති නීති අරගෙන, අර මනුස්සයට නඩු දාලා, ජීවිතේ එපාම කරවනවා.ඒ මිනිහා හිටියටත් වඩා කලකිරිලා, කොහොමත් අවසානේ සියදිවි නසාගන්නව. :( :(

    :(:(:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උසස් පෙළ කරන්නත් කලින් උසස් පෙලට පන්ති කරලද මේ මනුස්සය :baffled:

    මටත් එකෙක් සෙට් උනා බන් ඔහොම 2න් සයි කරනවා කියල හිටපු එකෙක්
    ආව මට උගන්නන්න කියල
    මම මුගෙන් අහන ප්‍රශ්න මුට කියා ගන්න බැ
    ගෙදර ගිහින් හදල ගෙනත් දෙන්නම් කියා කියා මු ගණන් ටික ගෙදර අරන් යනවා හැබැයි උත්තර ගේන්නේ නැ
    තව සමහර ගනන් මූ හදනවා පට්ට වැරදි එක මටත් තේරෙනවා
    බැලුව හරි යන්නේ නැ වෙන සර් කෙනෙක් ගෙන්න ගත්ත ගෙදෙට්ට ගණන් වලට
    මෙන්න මුත් එනවා බලු කුක්ක වගේ ගණන් ඉගෙන ගන්න
    මුට මෙලෝ සංසාරයක් බැ මට තරන්වත්
    මු කොහොම හරි 3 පාරක් උසස් පෙළ ඇනගෙන කරන එක නැවැත්තුව :P
    පට්ට ඩයල්
     
    • Like
    Reactions: Wolverine GTR

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    පව් වැඩේ බන් මොනව උනත්.ගෙවල් වලිනුයි, අනිත් හැමෝගෙන්මයි විභාගේ පාස් වෙන්නම කියලා මාර පීඩනයක් තියෙන්න ඇත්තේ කොල්ලට.මේකා සියදිවි නසාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරපු එක එක අතකට හොදයි.ඒත් දැන් අපේ රටේ වගකිවයුතු සියලු දෙනාම එකතු වෙලා, ඌට සියදිවි නසාගන්න තැනටම වැඩ සිද්ද කරයි.මේ වගේ වෙලාවක කරන්න ඕනි, ඒ ළමයා ඔය වගේ තැනකට පත්වෙච්චි හේතු සහ ඒවට පිළියම් කරන එක මිසක්, කොල්ලට දඬුවම් කරන එක නෙමෙයි. :sorry::sorry:

    තව පොඩි දෙයක් තියෙනව කියන්න.ලංකාවේ කවුරුහරි සියදිවි නසාගන්න ගියොත්, හැමෝම එකතු වෙලා ඒ කෙනාව බේරගන්නවා.ඊට පස්සේ ඒ කෙනාගේ මනස, සියදිවි නසාගන්නෙ නැතුව ඉන්න තැනට ගේඉනේ නැතුව,රටේ නැති නීති අරගෙන, අර මනුස්සයට නඩු දාලා, ජීවිතේ එපාම කරවනවා.ඒ මිනිහා හිටියටත් වඩා කලකිරිලා, කොහොමත් අවසානේ සියදිවි නසාගන්නව. :( :(

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් එකෙක් සෙට් උනා බන් ඔහොම 2න් සයි කරනවා කියල හිටපු එකෙක්
    ආව මට උගන්නන්න කියල
    මම මුගෙන් අහන ප්‍රශ්න මුට කියා ගන්න බැ
    ගෙදර ගිහින් හදල ගෙනත් දෙන්නම් කියා කියා මු ගණන් ටික ගෙදර අරන් යනවා හැබැයි උත්තර ගේන්නේ නැ
    තව සමහර ගනන් මූ හදනවා පට්ට වැරදි එක මටත් තේරෙනවා
    බැලුව හරි යන්නේ නැ වෙන සර් කෙනෙක් ගෙන්න ගත්ත ගෙදෙට්ට ගණන් වලට
    මෙන්න මුත් එනවා බලු කුක්ක වගේ ගණන් ඉගෙන ගන්න
    මුට මෙලෝ සංසාරයක් බැ මට තරන්වත්
    මු කොහොම හරි 3 පාරක් උසස් පෙළ ඇනගෙන කරන එක නැවැත්තුව :P
    පට්ට ඩයල්

    ගුරුවරයා තෝරගන්න එපැයි මුලින්ම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් එකෙක් සෙට් උනා බන් ඔහොම 2න් සයි කරනවා කියල හිටපු එකෙක්
    ආව මට උගන්නන්න කියල
    මම මුගෙන් අහන ප්‍රශ්න මුට කියා ගන්න බැ
    ගෙදර ගිහින් හදල ගෙනත් දෙන්නම් කියා කියා මු ගණන් ටික ගෙදර අරන් යනවා හැබැයි උත්තර ගේන්නේ නැ
    තව සමහර ගනන් මූ හදනවා පට්ට වැරදි එක මටත් තේරෙනවා
    බැලුව හරි යන්නේ නැ වෙන සර් කෙනෙක් ගෙන්න ගත්ත ගෙදෙට්ට ගණන් වලට
    මෙන්න මුත් එනවා බලු කුක්ක වගේ ගණන් ඉගෙන ගන්න
    මුට මෙලෝ සංසාරයක් බැ මට තරන්වත්
    මු කොහොම හරි 3 පාරක් උසස් පෙළ ඇනගෙන කරන එක නැවැත්තුව :P
    පට්ට ඩයල්
    උඹටත් පිස්සු නෙ උසස්පෙළ නොකරපු එකෙක්ගෙන් උසස්පෙළ ඉගෙනගන්න යන්නෙ :baffled: කැම්පස් ගිහින්වත් තියෙන්න එපැයි උසස්පෙළ පන්ති කරන්න.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹටත් පිස්සු නෙ උසස්පෙළ නොකරපු එකෙක්ගෙන් උසස්පෙළ ඉගෙනගන්න යන්නෙ :baffled: කැම්පස් ගිහින්වත් තියෙන්න එපැයි උසස්පෙළ පන්ති කරන්න.

    අන්නේකයි කටුසුදූ... :yes: ;)
     
    Similar threads