පව් වැඩේ බන් මොනව උනත්.ගෙවල් වලිනුයි, අනිත් හැමෝගෙන්මයි විභාගේ පාස් වෙන්නම කියලා මාර පීඩනයක් තියෙන්න ඇත්තේ කොල්ලට.මේකා සියදිවි නසාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරපු එක එක අතකට හොදයි.ඒත් දැන් අපේ රටේ වගකිවයුතු සියලු දෙනාම එකතු වෙලා, ඌට සියදිවි නසාගන්න තැනටම වැඩ සිද්ද කරයි.මේ වගේ වෙලාවක කරන්න ඕනි, ඒ ළමයා ඔය වගේ තැනකට පත්වෙච්චි හේතු සහ ඒවට පිළියම් කරන එක මිසක්, කොල්ලට දඬුවම් කරන එක නෙමෙයි.
තව පොඩි දෙයක් තියෙනව කියන්න.ලංකාවේ කවුරුහරි සියදිවි නසාගන්න ගියොත්, හැමෝම එකතු වෙලා ඒ කෙනාව බේරගන්නවා.ඊට පස්සේ ඒ කෙනාගේ මනස, සියදිවි නසාගන්නෙ නැතුව ඉන්න තැනට ගේඉනේ නැතුව,රටේ නැති නීති අරගෙන, අර මනුස්සයට නඩු දාලා, ජීවිතේ එපාම කරවනවා.ඒ මිනිහා හිටියටත් වඩා කලකිරිලා, කොහොමත් අවසානේ සියදිවි නසාගන්නව.![]()
![]()

උසස් පෙළ කරන්නත් කලින් උසස් පෙලට පන්ති කරලද මේ මනුස්සය![]()

මටත් එකෙක් සෙට් උනා බන් ඔහොම 2න් සයි කරනවා කියල හිටපු එකෙක්
ආව මට උගන්නන්න කියල
මම මුගෙන් අහන ප්රශ්න මුට කියා ගන්න බැ
ගෙදර ගිහින් හදල ගෙනත් දෙන්නම් කියා කියා මු ගණන් ටික ගෙදර අරන් යනවා හැබැයි උත්තර ගේන්නේ නැ
තව සමහර ගනන් මූ හදනවා පට්ට වැරදි එක මටත් තේරෙනවා
බැලුව හරි යන්නේ නැ වෙන සර් කෙනෙක් ගෙන්න ගත්ත ගෙදෙට්ට ගණන් වලට
මෙන්න මුත් එනවා බලු කුක්ක වගේ ගණන් ඉගෙන ගන්න
මුට මෙලෝ සංසාරයක් බැ මට තරන්වත්
මු කොහොම හරි 3 පාරක් උසස් පෙළ ඇනගෙන කරන එක නැවැත්තුව
පට්ට ඩයල්
උඹටත් පිස්සු නෙ උසස්පෙළ නොකරපු එකෙක්ගෙන් උසස්පෙළ ඉගෙනගන්න යන්නෙමටත් එකෙක් සෙට් උනා බන් ඔහොම 2න් සයි කරනවා කියල හිටපු එකෙක්
ආව මට උගන්නන්න කියල
මම මුගෙන් අහන ප්රශ්න මුට කියා ගන්න බැ
ගෙදර ගිහින් හදල ගෙනත් දෙන්නම් කියා කියා මු ගණන් ටික ගෙදර අරන් යනවා හැබැයි උත්තර ගේන්නේ නැ
තව සමහර ගනන් මූ හදනවා පට්ට වැරදි එක මටත් තේරෙනවා
බැලුව හරි යන්නේ නැ වෙන සර් කෙනෙක් ගෙන්න ගත්ත ගෙදෙට්ට ගණන් වලට
මෙන්න මුත් එනවා බලු කුක්ක වගේ ගණන් ඉගෙන ගන්න
මුට මෙලෝ සංසාරයක් බැ මට තරන්වත්
මු කොහොම හරි 3 පාරක් උසස් පෙළ ඇනගෙන කරන එක නැවැත්තුව
පට්ට ඩයල්
කැම්පස් ගිහින්වත් තියෙන්න එපැයි උසස්පෙළ පන්ති කරන්න.උඹටත් පිස්සු නෙ උසස්පෙළ නොකරපු එකෙක්ගෙන් උසස්පෙළ ඉගෙනගන්න යන්නෙකැම්පස් ගිහින්වත් තියෙන්න එපැයි උසස්පෙළ පන්ති කරන්න.