මෙහෙමත්_බෑමක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Film ekak nam hadenna tharam deyak ne sully wage but air crash investigation documentary ekak ey meka gana :)
    ඉන්දුනීශියන් පයිලට් පොතක් ලිව්වේ, ඔය වගේ හේල් එකකට අහු වෙලා බොත් එන්ජින්ස් ශට් ඩවුන් වෙලා ගගකට ග්ලයිඩ් කරලා.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඉන්දුනීශියන් පයිලට් පොතක් ලිව්වේ, ඔය වගේ හේල් එකකට අහු වෙලා බොත් එන්ජින්ස් ශට් ඩවුන් වෙලා ගගකට ග්ලයිඩ් කරලා.

    Mokakda plane eka
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඉන්දුනීශියන් පයිලට් පොතක් ලිව්වේ, ඔය වගේ හේල් එකකට අහු වෙලා බොත් එන්ජින්ස් ශට් ඩවුන් වෙලා ගගකට ග්ලයිඩ් කරලා.

    Matath mathakai man baluwa oya wage air crash investigation ekak oka season 16 ekeda koheda giye mathaka ne hariyata... danata apu okkoma balala thiyanawa :) mara interesting.......
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඔව් S16E08 සීසන් එකේ.. GA421

    Yep that's the one.

    :rolleyes::rolleyes:
    documentryකියන වචනේ ඇහුණා
    මොකක්ද මචන් ඔකේ නම ඔය සීරියස් එකේ :yes::yes:

    Machan meke list eka thiyanawa .... meke season 17k thiyanawa... title name eken utube eke search karama enawa episode eka but aluth ewa delete wela thiyenne ewa okkoma wage dailymotion eke thiyanawa patta... :)

    https://en.m.wikipedia.org/wiki/List_of_Mayday_episodes
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Air Crash investigation

    MayDay කියලත් කියනවා..

    Youtube thiyenawz samahara ewa air crash investigation... mayday kiyalath series ekak tyenwa

    Yep that's the one.

    Machan meke list eka thiyanawa .... meke season 17k thiyanawa... title name eken utube eke search karama enawa episode eka but aluth ewa delete wela thiyenne ewa okkoma wage dailymotion eke thiyanawa patta... :)

    https://en.m.wikipedia.org/wiki/List_of_Mayday_episodes

    ගොඩක් ස්තුතියි මචන්ලා
    11.gif
    11.gif

    මන් බලන්නම්
    11.gif
    11.gif
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඇතුලේ හිටපු සෙට් එක කරදයක් නොවී ආවාම දැනෙන සතුට කියල නිම කරන්න බැරිව ඇති