මෙහෙමයි චීනෙ උන් හදන්නෙ......

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මෙහෙමයි චීනෙ උන් හදන්නෙ......

මෙහෙමයි චීනෙ උන් Tablet Pcs හදන්නෙ......:lol:

http://www.youtube.com/watch?v=G78zpLQH894?rel=0" frameborder="0" allowfullscreen>
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hmm godak ewwa ehema tham machan meeka thawa hodayi piliwela uniform ekakwath thiye.but lankawe samahara garment :P
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ටැබ්ලට් කෙසේ වෙතත් කෙල්ලෝ ටික නම් සුපිරියි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටැබ්ලට් කෙසේ වෙතත් කෙල්ලෝ ටික නම් සුපිරියි

    අපොයි වැඩක් නෑ මුන්ට පෙන්නල..යකුනේ බලපිය ටැබ්ස් හදන විදිය කෙල්ලො දිහා නෙවේ.........:growl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕව විතරක් නෙමේ බන් ඔහේ හදන ගොඩක් දේවල් ඔහොම තමා ..නැත්නම් උන් කොහොමද ඔච්චර අඩුවට දෙන්නේ ..
    අනික ඕව යුරෝපේ වගේ හැදුවනම් අපිට අල්ලනවත් පුළුවන් වෙයිද ?:lol::lol::lol:

    මගේ යාලුවෙක් කිව්වා සමහර ටි වී එහෙම චිනේ ගෙවල් වළලු එකලස් කරන්නේ ..පස්සේ ලෝගෝ එක විතරක් අදාළ ෆැක්ටරිය අලවනවලු ...අපිටත් ඕනනම් අපේ නමින් ඕනෑම දෙයක් හදවගන්න පුළුවන්ලු :lol:

    මරුසිරා ටීවී ...එළකිරි ටැබ්ලට් :lol::lol::lol:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    yep-chinese.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රජ්ජුරුවෝ;15829660 said:
    us economy eka pass karanawa chine thawa 10yrs yanna kalin

    ඊට පස්සෙ උන් කාටද ඔව විකුනන්නෙ..... අගහරු ලෝකෙටද....
     
    Top Bottom