මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ
වෙලාවක් අරං මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ වෙන්න ඕන. වැඩියෙන්ම ආතල් චිත්‍රාල් කියන එක
ග්රෝව්ව්ව්....

--------------------------------------------------------------------
නිමිත්ත- තමන්ව අතහැර දාලා ගියපු පෙම්වතිය සිටින තැනක් නොදන්නා ඇය සිහි කරමින් ඉන්න පෙම්වතෙක්
ඕක අමරදේව මාස්ටර් කිව්වොතින් (මං හිතන විදියට)
සඳ මැකී ගිය හද ගැබ
නුහුරු අඳුර මැද තනිවම
සිහිකරමින් අතීතයක විඳි පෙම් සුව
බලා සිටිමි මම නුඹ එන මඟ
ඔික ගැන අජිත් මුතුකුමාරණ කිව්වොත්
කොහේද ඉන්නෙ ඔයාආආආආ
පපුව පිච්චෙනවාආආආ
ඔබව සිහිවෙනවාආආආආ
මඟ හිඳිමි මම බලාආආආ
අසංක ප්‍රියමන්ත පීරිස් කිව්වොත්
අනී මගී රත්තිරනී ඔයා කුහිද ගියේ
මඟ බලී බලි මං ඉන්නවා ගිදර පාළුවී
මගී ගීය ඇසිනව නං ඉන්නා තැනකට
වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට
වැඳලා කියන්නං ආයෙම එන්නකු මගී ළඟට
නිහාල් නෙල්සන් කිව්වොත්
මාව අතැරදා ගිහිල්ලා ඔයා වෙන්වෙලා
සතියට හත් දවස බලනු 90 යොදලා
ගණන 630ස් දිනක් ගිහිං ඔබ දුරට වෙලා
ඔබට සිහි වුණාද තාමත් මම මඟ බලන් කියා
ඇන්ටන් ජෝන්ස් කිව්වොත්
දිනය 2017 අගෝස්තු 15 වෙනිදා
එයා දාලා යන්නටම ගියේ මාව තිරිසනෙක් වගේ
අරුමෙකි මට තවම නොතේරේ
සඳුන් පෙරේරා/දිමංක වෙල්ලාලගේ හරි මල් ගායකයෙක් හරි කිව්වොත්
අනේ බුදු හාමුදුරැවනේ දෙයිහාමුදුරැවනේ
ඉල්ලන්නෙ එක දෙයයි පඬුරක් ගැට ගසා
ලතා ගියපු තලාවේ නැවතී කරන මුලාවේ
දුකට කරුණු හොයල බලනූ කොහිද වස්තූ
ආයෙ එවනූ
චිත්‍රාල් සෝමපාල කිව්වොත්
රළු පොළව මත සිංහ ස්යොෙවෙන් මග බලමි මා ග්රෝඕඕඕව් ග්රෑඈඈඈව් ඉයෑව්
එනතුරා මිරිඟුව අතරින් ඈ තුරඟ වේගයෙන් ව්රොඕඕඕඕව්
පිල් ටී/ඉරාජ් කිව්වොත්
ආහ් ඒවගෙ සිංදු නෑ වීඩියෝ එක විතරයි
මලියා