මෙහෙම ආයුධයක් තියෙනවාද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ඉන්ජෙක්ෂන් කට්ටක් වගේ හීනි කට්ටක් ඇඟට ඇතුළු කරලා බොත්තමක් ඔබපුවාම ඇඟ ඇතුලේදි ඒකේ තල කීපයක් දිග ඇරිලා ඇඟ ඇතුලේ තියෙන අවයව වලට ක්ෂනිකව හානි කරනවා. විශේෂත්වය පිටින් කිසිම සළකුණක් නැතුව කෙනෙක්ව මරණයට පත්කරන්න පුලුවන්.

    මට මතකයි මෙහෙම ආයුධයක් ගෝඨාභයත් එක්ක හිටපු හමුදාවේ අය පාවිච්චි කලා කියලා සරත් ෆොන්සේකා මීට අවුරුදු ගාණකට කලින් කියනවා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Dan ne bn , habayi ul batayak hi karapu ආයුධ k k buttons ඔබලා liquid co2 විදිනවා eta kota body part damage wela dead
     
    • Like
    Reactions: Cypress

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඉන්ජෙක්ෂන් කට්ටක් වගේ හීනි කට්ටක් ඇඟට ඇතුළු කරලා බොත්තමක් ඔබපුවාම ඇඟ ඇතුලේදි ඒකේ තල කීපයක් දිග ඇරිලා ඇඟ ඇතුලේ තියෙන අවයව වලට ක්ෂනිකව හානි කරනවා. විශේෂත්වය පිටින් කිසිම සළකුණක් නැතුව කෙනෙක්ව මරණයට පත්කරන්න පුලුවන්.

    මට මතකයි මෙහෙම ආයුධයක් ගෝඨාභයත් එක්ක හිටපු හමුදාවේ අය පාවිච්චි කලා කියලා සරත් ෆොන්සේකා මීට අවුරුදු ගාණකට කලින් කියනවා
    Okath Maha Kebba gahanne bn. Kohoma hitapu ekekda Politics walata awilla pacha une
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Dan ne bn , habayi ul batayak hi karapu ආයුධ k k buttons ඔබලා liquid co2 විදිනවා eta kota body part damage wela dead
    ehemath puluwan. ekatanam ithin ochchara dagalanna one na. syringe ekakata mokak hari visak dala inject kalath harine

    Okath Maha Kebba gahanne bn. Kohoma hitapu ekekda Politics walata awilla pacha une
    technology ekath ekka me vagea sarala deyak nathi vennath vidihak na habai
    ------ Post added on Nov 21, 2022 at 12:48 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    ලසන්ත වික්‍රමතුංග මැරුවා කියන්නේ ඔය වගේ ආයුධයකින් ඇනලා කියලා කියනවා නේද

    ‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ එලෙස කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි.

    https://www.lankadeepa.lk/features/ලසනත-ඝතන-නටකය-තරන-පටපස/2-524719
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට මතකයි මෙහෙම ආයුධයක් ගෝඨාභයත් එක්ක හිටපු හමුදාවේ අය පාවිච්චි කලා කියලා සරත් ෆොන්සේකා මීට අවුරුදු ගාණකට කලින් කියනවා
    ඔය කියන්නේ ලසන්ත වික්‍රමතුංග මරපු එකට Use කරා කියන ආයුධයද? එකනම් electric shock එකක් එන weapon එකක් ලු.

    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතින් සිරින්ජරයකින් පූලුවන් වැඩේ කරන්න :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Na bn. syringe ekak gahanna puluwannam mokatata ochchara pumka denne, poison karanawane
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඉන්ජෙක්ෂන් කට්ටක් වගේ හීනි කට්ටක් ඇඟට ඇතුළු කරලා බොත්තමක් ඔබපුවාම ඇඟ ඇතුලේදි ඒකේ තල කීපයක් දිග ඇරිලා ඇඟ ඇතුලේ තියෙන අවයව වලට ක්ෂනිකව හානි කරනවා. විශේෂත්වය පිටින් කිසිම සළකුණක් නැතුව කෙනෙක්ව මරණයට පත්කරන්න පුලුවන්.

    මට මතකයි මෙහෙම ආයුධයක් ගෝඨාභයත් එක්ක හිටපු හමුදාවේ අය පාවිච්චි කලා කියලා සරත් ෆොන්සේකා මීට අවුරුදු ගාණකට කලින් කියනවා
    This was the basis for a Micheal Crichton novel - Prey - Probably 2004 or so. It's about Nanobots doing this.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය කියන්නේ ලසන්ත වික්‍රමතුංග මරපු එකට Use කරා කියන ආයුධයද? එකනම් electric shock එකක් එන weapon එකක් ලු.
    ලසන්ත ව මැරුවෙ වෙන රටවල උරෝ, බැටළුවෝ මරන්න ගන්න " captive bolt pistol " කියන weapon එකෙන්..
    මේකේ ලොකු ඇණයක් වගේ එකක් ක්ෂණිකව ඔලුව ඇතුලට බහින්න තියෙන්නේ.. ඔලුව හිල් වෙනවා මොලෙටම.
    ලසන්ත ගේ මරණ පරීක්ෂණයෙන් මේක ඔප්පු උනේ වෙඩි තියලා මැරුවෙ කිව්වට උණ්ඩ පිටවෙචච තැනක් නෑ. ( No exit wound)

    No country for old men මුවි එක බලපන්..
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ඉතින් ඒකෙන් තුවාලයක් හිටිනවනේ.
    injection kattak vage ekakin eheme notice vena tharame thuwalayak hitinne nane

    ලසන්ත වික්‍රමතුංග මැරුවා කියන්නේ ඔය වගේ ආයුධයකින් ඇනලා කියලා කියනවා නේද

    ‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ එලෙස කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි.

    https://www.lankadeepa.lk/features/ලසනත-ඝතන-නටකය-තරන-පටපස/2-524719
    ow me siddiyedi thamai sarath fonseka ehema deyak kiwwe. habai lasanthage vedi vaduna parak thibba neda age?
    ------ Post added on Nov 21, 2022 at 11:41 AM

    Na bn. syringe ekak gahanna puluwannam mokatata ochchara pumka denne, poison karanawane
    අරකේ ඉතින් විස හොය හොය ඉන්න ඕනේ නෑ. කඩවල් වලට විස ගන්න ගියාම එකම සාක්ෂියක්නේ මිනිමරුවා ගැන. මහ සෙනගගක් අස්සෙ උනත් වැඩෙ දුන්නා මාරු වුනා.අනික අරකෙන් බෙරෙන්නත් ඉඩක් තියෙනවා .. මේකෙන් බේරෙනවා බොරු බඩට විද්දොත් අක්මව අමාශය බඩවැල් ටික ඉවරයි. පපුවට විද්දොත් හාට් එක කෑලි කෑලි වලට කැපෙනවා ඇති
    ------ Post added on Nov 21, 2022 at 11:43 AM
     
    Last edited:

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    heart attack enna bonna dena drugs wargath thiyenawada ban? films wala ehema use karanawa pennanne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ඔය කියන්නේ ලසන්ත වික්‍රමතුංග මරපු එකට Use කරා කියන ආයුධයද? එකනම් electric shock එකක් එන weapon එකක් ලු.

    ඔව්. හැබැයි සරත් ෆොන්සේකා කිව්වේ මන් කියනවා වගේ කතාවක්. හමුදාව එහෙම එකක් පාවිච්චි කරනවා කියලා

    පැරා මිලිටරි ඩෙත් ස්කොඩ්ස් වල තිබුන කිව්වෙ bolt stunners.
    ohoma eva na,
    bolt stuners tiyanawa
    Laser beam ekakin vena deyak neda
    ------ Post added on Nov 21, 2022 at 11:50 AM

    Na bn. syringe ekak gahanna puluwannam mokatata ochchara pumka denne, poison karanawane
    ඔව් එහෙම කරන්න පුලුවන්, තැන් තැන් වල සාක්ෂි ඉතිරි කරගෙන. අනිත් එක එක මිනියක් මරන්න ඒ ක්‍රමය ලේස්යි. හැබැයි පුරුද්දට මිනි මරණ එකෙක්ට ඒ වගේ ආයුධයක් ලේසියි. සීරියල් කිලර් කෙනෙක්ට වගේ
    ------ Post added on Nov 21, 2022 at 11:52 AM

    This was the basis for a Micheal Crichton novel - Prey - Probably 2004 or so. It's about Nanobots doing this.
    I haven't read this novel. Same type of tool? Is it a fiction or based on a real story?
    ------ Post added on Nov 21, 2022 at 11:55 AM

    ලසන්ත ව මැරුවෙ වෙන රටවල උරෝ, බැටළුවෝ මරන්න ගන්න " captive bolt pistol " කියන weapon එකෙන්..
    මේකේ ලොකු ඇණයක් වගේ එකක් ක්ෂණිකව ඔලුව ඇතුලට බහින්න තියෙන්නේ.. ඔලුව හිල් වෙනවා මොලෙටම.
    ලසන්ත ගේ මරණ පරීක්ෂණයෙන් මේක ඔප්පු උනේ වෙඩි තියලා මැරුවෙ කිව්වට උණ්ඩ පිටවෙචච තැනක් නෑ. ( No exit wound)

    No country for old men මුවි එක බලපන්..

    ethakotanam ithi pitin bolt eka athulu vena thuwale lokuwata thiyenawane
    ------ Post added on Nov 21, 2022 at 11:57 AM

    Meka policiyata dunna parissam weyan
    ow math me a ayude hoyanne mage thread policiyata dena unta gema denna
    ------ Post added on Nov 21, 2022 at 12:00 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එක අතක දමනියකටයි
    අනික් අතේ සිරාවකටයි
    කටු දෙකක් ගහලා
    ඒ දෙකට 1.5v කරන්ට් එකක් දුන්නම
    shout down වෙනවලු