මෙහෙම ඉරි යන එක නොර්මල් ද

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    පත්තක් පුරොපු ගෙක ඉන්නෙ මෙහෙම ඉරි යන එක නොර්මල් ද. ගෙට දෑන් අවුරුදු 6 ක් වෙනවා ගොඩක් පින්.
     
    Attachments

    • 20200812_155104.jpg
      20200812_155104.jpg
      560.4 KB · Views: 274
    • 20200812_155123.jpg
      20200812_155123.jpg
      463.5 KB · Views: 278
    • 20200812_155117.jpg
      20200812_155117.jpg
      391.7 KB · Views: 244
    • 20200812_133137.jpg
      20200812_133137.jpg
      513.3 KB · Views: 225
    • 20200812_155017.jpg
      20200812_155017.jpg
      437.3 KB · Views: 209
    • 20200812_155055.jpg
      20200812_155055.jpg
      482.6 KB · Views: 209
    • 20200812_155041.jpg
      20200812_155041.jpg
      616.5 KB · Views: 203
    • 20200812_160306.jpg
      20200812_160306.jpg
      520 KB · Views: 178

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අඩිතාලමේ ගිලා බැහීමක් සිදු වෙනවා. හොඳ බාස් කෙනෙක්ට පෙන්නලා දැන්ම පිලියමක් යොදන්න.
     
    • Like
    Reactions: D_Mad

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    අඩිතාලමේ ගිලා බැහීමක් සිදු වෙනවා. හොඳ බාස් කෙනෙක්ට පෙන්නලා දැන්ම පිලියමක් යොදන්න.

    Kal giyoth mokada wenne
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Kal giyoth mokada wenne
    ක්‍රමිකව ඉරි තැලීම් වැඩි වේවි. තියෙන ඉරි තැලිම්වල හිඩැස් ලොකු වේවි. මුකුත් නොකර හිටියොත් ඒ පැත්තම ගිලා බහීවි. ගිලා බහින එක කොපමණ කාලයකින් වේවිද කියන්න අමාරුයි. පස්වල තියෙන තෙත ගතිය මත හා පසේ බුරුල්බව මත තමයි එය රඳා පවතින්නේ.

    දැන්ම පිලියමක් යෙදුවොත් ගොඩින් බේරගන්න පුළුවන් වේවි. අපේ සමහර බාස්ලා ඒ වගේ වැඩට දක්ෂයෝ
     
    • Like
    Reactions: S_M_S and D_Mad

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ක්‍රමිකව ඉරි තැලීම් වැඩි වේවි. තියෙන ඉරි තැලිම්වල හිඩැස් ලොකු වේවි. මුකුත් නොකර හිටියොත් ඒ පැත්තම ගිලා බහීවි. ගිලා බහින එක කොපමණ කාලයකින් වේවිද කියන්න අමාරුයි. පස්වල තියෙන තෙත ගතිය මත හා පසේ බුරුල්බව මත තමයි එය රඳා පවතින්නේ.

    දැන්ම පිලියමක් යෙදුවොත් ගොඩින් බේරගන්න පුළුවන් වේවි. අපේ සමහර බාස්ලා ඒ වගේ වැඩට දක්ෂයෝ

    Mekata kochchara withara ganak viyadam karanna wei da
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    machan hama crack ekakma thiyenne උලුවස්සක් උලුවස්සක් ලගින් නේද ! bපැත්තක් බහින් සීන් එකක් තමා !