කෝ බන් ඉස්සර වෙනස ඉල්ලපු එවුන්, දැන් උබල ඉල්ලපු වෙනස මේක නෙමෙයි නම් ඇවිත් මේවටත් කෑ ගහපන්, පොනිල වගේ පොන්සියෝ විදිහට ඇවිත් නැත්නම් මගේ හෙට දවසට කන්න තියෙන රේප් ටික කපල පලයන්.
වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව තිබූ විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍යය යන ක්ෂේත්‍ර නව වැට් බද්දට යටත් කර තිබෙනවා. වත්මන් ආණුඩුවේ මෙම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු වීමට නියමිත අතර, පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණ හොත් එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට එය ක්‍රියාත්මක වනවා.
යෝජනා කළ වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, ස්ථාවර හා ජංගම දුරකථන පහසුකම් ලබා ඇති මෙරට ජනතාවට තම දුරකථන ගාස්තු වෙනුවෙන් අමතර 15% ක වැට් බද්දකටද යටත් වීමට සිදුවනු ඇත. විදුලි සංදේශ සේවා වැට් බද්දට යටත්වීම තුළ දුරකථන ගාස්තු ඉහළ යෑමට අමතරව, වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව පැවති පෞද්ගලික සෞඛ්‍යය ක්ෂේත්රයද වැට් බද්දට යටත්වීමෙන් පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නා පිරිසද අර්බුදකට ලක්වීමට ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයන්පෙන්වා දෙනවා.
source
දැනට ගහන බද්ද නැතුව වැට් ගැහුවොත් සාමාන්‍ය රුපියල් 2 කෝල් එකකට රුපියල් 3කත කිට්ටු ගානක් යාවි. (දැන් කියන්න එපා ගොන්නු වගේ අප්පෝ රුපියල් 2ත සත 30නෙ කියලා. මොකද උබලා මාසෙටම ගන්නේ විනාඩි එකක කෝල් එකක් විතරක් නෙමෙයිනේ)
සාමන්යෙන් මාසෙකට ඩේටා අරව මෙව්වා එක්ක රුපියල් 1000ක් ෆෝන් එකට වියදම් කරන එකෙක්, මාසෙකට අඩුමගආනේ වෙබ් ෆැමිලි යුස් කරන එකෙක්ට අමතරව රුපියල් 350-400ක් වත් වැඩිපුර ගෙවන්න වෙනවා.
මේ අර ෆ්‍රී වයිෆයි දෙනවා කියපු එවුන් නේද?
එතකොට අනිත් කාරණේ ප්‍රයිවට් හොස්පිටල් වලට මේක ගැහුවම කොහොම වෙයිද?
පෞද්ගලික අධ්‍යාපනය????????
කෝ බන් අර ඉස්සර කිව්වේ මරා දවසකට ලක්ෂ 200+ වියදම් කරනවා, අපේ සරල ජනාදිපති එහෙම කරන්නේ නැහැ, පාරවල් වලින් ගසාකනවා, දැන් ගු and පී ආණ්ඩුව පාරවල් හදන්නෙම නැහැ...... කියල ඉතුරු කරපු සල්ලි?
වෙනස සැපයි බන්.....