මෙහෙම උනොත් කොහොමද?

U.Itachi

Member
Jul 9, 2014
64
10
0
මෙහෙම උනොත් කොහොමද?

ජනාදිපති - මහින්ද රාජපක්ෂ
අගමැති - රනිල් වික්‍රමසිංහ
මහලේකම් - සජිත් ප්‍රේමදාස

බැසිල් රාජපක්ෂ - ලංකාවේ නෑ (තනතුරු මොකුත් නෑ )
විධායක ජනාදිපතිගෙ බලතල ටිකක් අඩු කරල ඒව පාර්ලිමේන්තුවට දෙනව
අදිකරනය , පොලිසිය වගේ ආයතන ස්වාදින කොමිශමට යටත් කරනවා
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙහෙම හොඳයි, හැබැයි මරාගේ පවුලේ එක හු*** වත් ලොකු පුටුවල ඉන්න බෑ.. විශේෂයෙන් පොන්න නාමල් ඇතුලු බලුකායම නැතිකරලා දාන්න ඕනේ..
     
    Last edited:

    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    මෙහෙම හොඳයි, හැබැයි මරාගේ පවුලේ එක හු*** වත් ලොකු පුටුවල ඉන්න බෑ.. විශේෂයෙන් පොන්න නාමල් ඇතුලු බලුකායම නැතිකරලා දාන්න ඕනේ..

    eka aththa.... un nathi wenawanam okkoma kamathi