මෙහෙම උනොත් කොහොම වෙයිද​?

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මෙහෙම උනොත් කොහොම වෙයිද​?

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා. ඇස​,කන​,නාසය​,දිව​,ශරීරය කියන මේ ඔක්කොගෙන්ම එන සංවේදන එක පාරට නැවතුනොත් ඒක කොහොම දැනෙයිද​? හිතේ මොනවා හරි autoම ඇති වෙයිද​? නැත්තම් හිස් ගතියක් තියෙයිද​? :baffled:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මොකුත් වෙන එකක් නෑ නේද :oo:

    මොකුත් නැ කියන්නේ නිකන් අඳුරු tunnel එකක් ඇතුලට ගියා වගේ තියෙයිද​?
    මොළයේ කලින් සංවේදන තැන්පත් වෙලා තියන නිසා මොළය විසින් මොනවා හරි feel කරවන එකක් නැද්ද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා. ඇස​,කන​,නාසය​,දිව​,ශරීරය කියන මේ ඔක්කොගෙන්ම එන සංවේදන එක පාරට නැවතුනොත් ඒක කොහොම දැනෙයිද​? හිතේ මොනවා හරි autoම ඇති වෙයිද​? නැත්තම් හිස් ගතියක් තියෙයිද​? :baffled:

    එහෙම කරන්න බැහැ. කරුණු දහයකින් සිත ශරීරයට බැදිලා තියෙන්නේ. දස සංයෝජන කියන්නේ ඒකට. රහත් වුනත් කායික වේදනා ස්පර්ශ දැනෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එහෙම කරන්න බැහැ. කරුණු දහයකින් සිත ශරීරයට බැදිලා තියෙන්නේ. දස සංයෝජන කියන්නේ ඒකට. රහත් වුනත් කායික වේදනා ස්පර්ශ දැනෙනවා

    මොළේ ශරීරයෙන් අයින් කරලා කෘතිමව පවත්වාගෙන ගියොත් ඔය දස සංයෝජනේ කැඩෙනවා නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකුත් නැ කියන්නේ නිකන් අඳුරු tunnel එකක් ඇතුලට ගියා වගේ තියෙයිද​?
    මොළයේ කලින් සංවේදන තැන්පත් වෙලා තියන නිසා මොළය විසින් මොනවා හරි feel කරවන එකක් නැද්ද?
    දැන් සාමාන්යෙන් අපි නිකන් ඉන්නකොටත් පහෙන් වැඩිහරියක් වැඩකරන්නේ නෑ නෙ. ඇස් දෙක වහගෙන කන් දෙකත් වහගත්තම මොකුත් පේන්නේ ඇහෙන්නෙ නෑ. නහයයි දිවයි කොහොමත් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ. හමත් එහෙමයි.

    එහෙම ලොකු අවුලක් දැනෙන්නෙ නෑ නේද :oo: හිතින් එක එක ඒවා හිත හිත ඉන්න පුළුවන් ඉතින්.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    එහෙම කරන්න බැහැ. කරුණු දහයකින් සිත ශරීරයට බැදිලා තියෙන්නේ. දස සංයෝජන කියන්නේ ඒකට. රහත් වුනත් කායික වේදනා ස්පර්ශ දැනෙනවා

    හරි මචන්. ඒත් හමට ස්පර්ශය දැනෙන්නෙ නැතුව ගියොත් වේදනාවක් දැනෙන්නෙ කොහේටද​?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ කියන්නේ කෝමා වගේ ද මචන්?

    ඔව් ඒ වගේ , නමුත් සිහිය තියෙනව,කිසිම දෙයක් කරගන්න බැහැ.

    මේක බලහං කො

    https://en.wikipedia.org/wiki/Phantom_limb

    ඔය වගේ දැනීම් ඇති වේවි කිසිම sensory input එකක් නැතත්.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    දැන් සාමාන්යෙන් අපි නිකන් ඉන්නකොටත් පහෙන් වැඩිහරියක් වැඩකරන්නේ නෑ නෙ. ඇස් දෙක වහගෙන කන් දෙකත් වහගත්තම මොකුත් පේන්නේ ඇහෙන්නෙ නෑ. නහයයි දිවයි කොහොමත් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ. හමත් එහෙමයි.

    එහෙම ලොකු අවුලක් දැනෙන්නෙ නෑ නේද :oo: හිතින් එක එක ඒවා හිත හිත ඉන්න පුළුවන් ඉතින්.

    අපොයි හම පාවිච්චි වෙන්නෙ නැත්තෙ කොහෙද මචන්. සීතල රස්නෙ දැනෙනවා. හුලන් වදිනවා දැනෙනවා හිටපු ගමන් කසනවා.
    අන්න ඒක තමයි. හිත හිත ඉන්නවා කියන්නෙ අපිට මේලෝකෙ දෙයක් නොදැනුනත් හිතෙන් autoම දේවල් feel කරවනවා නේද​?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොළේ ශරීරයෙන් අයින් කරලා කෘතිමව පවත්වාගෙන ගියොත් ඔය දස සංයෝජනේ කැඩෙනවා නෙ

    අපි දන්නෙ ඉන්ද්‍රියයන් 5 යි නෙ.
    ඇස
    කන
    නාසය
    දිව
    කය විතරනේ

    බුදු දහමේ ඉන්ද්‍රියයන් 6 ක් ගැන කියවෙනව.

    6 වෙනි ඉන්ද්‍රිය තමයි මන හෙවත් මනස කියන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපොයි හම පාවිච්චි වෙන්නෙ නැත්තෙ කොහෙද මචන්. සීතල රස්නෙ දැනෙනවා. හුලන් වදිනවා දැනෙනවා හිටපු ගමන් කසනවා.
    අන්න ඒක තමයි. හිත හිත ඉන්නවා කියන්නෙ අපිට මේලෝකෙ දෙයක් නොදැනුනත් හිතෙන් autoම දේවල් feel කරවනවා නේද​?
    ඇහැටයි කනටයි සාපේක්ෂව අඩුයි නේද. ඇහැ තමා දිගටම වැඩ කරන්නෙ. ඇහැ වහගත්ත කියන්නේ නිකන් 75% විතර සංවේදන කපල දැම්ම වගේ. කන්දෙක වහගත්තම තව 20% විතර නෑ වගේ. අනික්ව අර තරඟ ලොකුවට පාවිච්චි වෙන්නෙ නෑ නෙ.

    100% සංවේදන නැතිව ඉන්න බෑ ඉතින්.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඔව් ඒ වගේ , නමුත් සිහිය තියෙනව,කිසිම දෙයක් කරගන්න බැහැ.

    මේක බලහං කො

    https://en.wikipedia.org/wiki/Phantom_limb

    ඔය වගේ දැනීම් ඇති වේවි කිසිම sensory input එකක් නැතත්.

    Respond කරන්න කොහොමත් ඕනි වෙන්නෙ නැ. සංවේදන නැවතුනොත් මොළේට react කරන්න කිසිම act එකක් නැති වෙනවනේ.
    ඒ කියන්නෙ බාහිර ආධාරක් නැතුව උනත් මූලික පෝෂනය ලැබෙනවා නම් මිනිස් මොලේකට තනියම පැවැත්මක් තියනවා කියන එක නේද​?
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අපි දන්නෙ ඉන්ද්‍රියයන් 5 යි නෙ.
    ඇස
    කන
    නාසය
    දිව
    කය විතරනේ

    බුදු දහමේ ඉන්ද්‍රියයන් 6 ක් ගැන කියවෙනව.

    6 වෙනි ඉන්ද්‍රිය තමයි මන හෙවත් මනස කියන්නේ

    ඔව් මචන් මං ඒක දන්නවා. ඒ අනුව කෝමා එකක් ඉන්න කෙනෙක්ට උනත් පව් කරන්න පුලුවන්