මෙහෙම උනොත් කොහොම වෙයිද?
මට පොඩි ප්රශ්නයක් තියනවා. ඇස,කන,නාසය,දිව,ශරීරය කියන මේ ඔක්කොගෙන්ම එන සංවේදන එක පාරට නැවතුනොත් ඒක කොහොම දැනෙයිද? හිතේ මොනවා හරි autoම ඇති වෙයිද? නැත්තම් හිස් ගතියක් තියෙයිද?