මෙහෙම උනොත් මල පනින්නේ නැද්ද ...?
මචං මම පෙරේදා ගියා interview එකකට ...කොහොම හරි එකත් අවූල් ගියා ...ගෙදර අවෙත් ඒක ගැන කල්පනා කර කර ...ගෙදර ආවා විතරයි කෙල්ලේගෙන් call එකක් ..
එයා : කොහොමද interview එක ...?
මම : අවූල් ගියා අනේ ...

තවත් දේවල් ඒ ගැන කතා කල අපි දෙන්නා.... පස්සේ 4n එක තිබ්බා...ආයෙත් 20 විතර ගත්ත ..

එයා : අපි අද මීට් වෙමුද ...???
මම : අද නම් අමාරුයි ..වෙන දවසක මීට් වෙමුද ...?
එයා 4n එක cut කරලා දැම්මා...
තවමත් මගෙත් එක්ක හරියට කතා කරන්නේ නැහැ ...මමත් කතා කලේ නැහැ ...උදේ ඉදන් interview ගිහින් ඒක කෙල වෙලා ගෙදර ආවම මීට් වෙන්න කතා කරන කෙල්ලෝ ඉන්නවද බන් ...මට නම් එපාම උනා ... ai බන් කෙල්ලෝ ඕව තේරුම් ගන්නේ nathe ...රටේ තියෙන දුකටමයි මේ පොස්ට් ඒක දැම්මේ .....