මෙහෙම උන එක හොඳයි ?

මෙහෙම උන එක හොඳයි ?

  • Yes

    Votes: 53 75.7%
  • No

    Votes: 9 12.9%
  • Idk

    Votes: 8 11.4%

  • Total voters
    70

thomian

Well-known member
  • May 20, 2011
    12,530
    17,679
    113
    1647674859062.jpeg

    උඹල මොකද හිතන්නේ ලංකාවට උන දේ ගැන ? මේ වෙලාවේ හරි මේක පුපුරලා ගිය එක.. :confused:

    මේක දැන් හරි මෙහෙම උන එක හොඳයි කියල මට නම් හිතෙන්නේ :yes:

    නැතම් තව අවුරුදු කියක් ගියත් අපේ මිනිස්සු තේරුම් ගන්නේ නෑ :nerd:

    කගේ හරි පස්සේ ගිහින් රජයේ රැකියාවක් කරගෙන.. වැඩක් නොකර බොරුවට OT දදා.. වැඩක් කරගන්න එන මනුස්සයගෙන් කියක් හරි කඩාගෙන ඉන්න උන්ට දැන් කෙල වෙලා ඉන්නේ.. රජයේ රැකියාව තමයි හොඳම එක කියල හිතාගෙන හිටපු එවුන් කී දෙනෙක් දැන් රට අතෑරලා යන්න හොයනවද. :yes:

    දේශපාලකයෝ ගේ පස්සේ ගිහින් චන්දෙ කාලෙට ඊට පස්සේ දිනපු දවසේ ඉඳල පාර හදන එකේ ඉඳල හැම දෙකින්ම කුට්ටි පිටින් හොරා කාපු එවුන්ට දැන් අඹ සරණයි..සිමෙන්ති කොට්ටේ ඉඳල හොරකන් කරපු එවුන්ට දැන් මාස ගානකින් සිමෙන්ති කොට්ටයක් දකින්නත් නෑ. :)

    project වලට ගෙනාපු වාහන වල තෙල් ටික ඇදගෙන විකනපු එවුන්ට දවස් ගණන් පාරේ ඉන්න වෙලා වාහනේ ස්ටාර්ට් කරගන්න තෙල් පොඩ්ඩක් ගහගන්න. :)

    ඉස්කෝලේ යන්තම් ඉවර උන ගමන් ..ඉගනීම අතෑරලා.. කිසිම වුර්තිය සුදුකමක් හදා නොගෙන ත්‍රිවිල් එකක් අරගෙන 365 දවසෙම කාලේ කාපු එවුන් කි දෙනෙක් දැන් නිවුස් බලද්දී අඬා වැටෙනවද කන්න නෑ බොන්න නෑ කියලා. :oo:

    දේශපාලකයෝ පස්සේ ගිහං මේ ආත්මේ ගොඩ යන්න බෑ කියලා දැනෙනකම් මේ අමාරුව මිනිස්සුන්ට දැනෙන්න ඕන..නිකන් ඉඳල , හොරා කාල හැමදාම සැපේ ඉන්න බැ කියල හැම එකාටම දැනෙන්න ඕන..පක්ෂෙ උන් ගොඩ දාන එකෙක් නෙවයි..රටම ගොඩ දන්නා පුළුවන් එකෙක් තමයි අපේ නායකයා වෙන්න ඕන කියල දනෙනකම් මිනිස්සුන්ට මේක දැනෙන්න ඕන. :yes:

    එකම කණගාටුව නිවැරදිව තමන්ගේ මහන්සියෙන් ඉගෙන ගෙන..සදාරනව ජිවත් උන මිනිස්සුන්ටත් මේකෙන් කෙල උන එක ගැන..:( (මේ කියන්නේ හැමදේම ආණ්ඩුවෙන් ලැබෙනකම් බලාගෙන.. ටකරන් ටිකක්..ආධාරයක්..සමුර්දියක්..ආණ්ඩුවෙන් නිවාස නයක් අරගෙන... අනේ අපි හරිම දුප්පත් මිනිස්සු තුන් වෙලාවත් කන්න නෑ කියලා උපන්දා ඉඳල වැලලෙන්න හදන එවුන් නෙවයි 🤮🤮🤮) එත් මේ විදිය හැමදාම ගියොත් කවදාවත් මේක හැදෙන්නේ නෑ. :dull:




     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    හොදටම කෙලවිලා ඉන්න මිනිස්සු දෙයක් හරියට තේරුම් ගන්නව කියන්න අමාරුයි... උන් බලන්නේ මොකක් හරි දේක එල්ලෙන්න. ඉක්මනට ඊලග එකාට රවට්ටන්න ලේසි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,530
    17,679
    113
    හොදටම කෙලවිලා ඉන්න මිනිස්සු දෙයක් හරියට තේරුම් ගන්නව කියන්න අමාරුයි... උන් බලන්නේ මොකක් හරි දේක එල්ලෙන්න. ඉක්මනට ඊලග එකාට රවට්ටන්න ලේසි.
    එහෙම දේකුත් තියනව..පෝලිම් වල ඉන්න උන්ට කැමරාව ඇල්ලුවම උන් අහන්නේ දැන් සැපද කියල.. මට හිතා ගන්න බෑ උන් කාගෙන්ද අහන්නේ කියල :baffled:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    උබලා හිතන්නෙ
    මෙහෙ උන් තේරුම් අරන් කියලද මේ ඉන්නෙ........
    :rofl: :rofl: :rofl:

    ඔන්ලයින් විතරයි පොර ටොක්ස් ඔක්කොම
    ජන්දයක් තිබ්බම රෙදි කරෙ තියන් යන්නෙ අපෙ සිම්හලු ටික...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    බහුතරයක් මිනිස්සු outcome එක ගැන හිතන්නේ නැ කාලේ කාල සල්ලි හොයන එක තමා මුළු ආත්මේම. උන්ට වඩා නිකන් ඉන්න උන් රෙස්පෙක්ට්
     

    Sen-lu

    Well-known member
  • මොන හොඳක්ද බං ඕකෙන් වෙන්නෙ හොඳට හිටිය අපිටත් ටික කාලයක් යනකං විඳවන්න වෙන එක. ණය හරි අරගෙන මේක ටිකක් නෝමල් උනාම අපේ උං ආයෙම පුරුදු සින්දුවම තමයි ගහන්නෙ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හොදටම කෙලවිලා ඉන්න මිනිස්සු දෙයක් හරියට තේරුම් ගන්නව කියන්න අමාරුයි... උන් බලන්නේ මොකක් හරි දේක එල්ලෙන්න. ඉක්මනට ඊලග එකාට රවට්ටන්න ලේසි......(2)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    උබට ඕක තේරෙයි ඊලග චන්දෙ අවහම. උබ හිතන්නේ ගොඩාක් මිනිස්සුන්ට මහින්දලව එපා වෙලා කියලා නේද?
    ලක්ෂ 69 කෙසේවෙතත් ලක්ෂ 30කට වැඩිය ෂුවර් මහින්දගේ පැත්තට.
    අපේ මිනිස්සු හැදෙන් නැ හැමදාම රැවටෙනවා මිසක්
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,684
    113
    මොනර තැන්න
    රටේ තියෙන ආර්තිකයට ප්‍රදානම හේතුව තමයි , රුසියානු යුකරේන යුද ගැටුම,, උන් යුද්ධ කරන්නෙ අපේ රටේ තියන අත්‍යාවශ්ය භාන්ඩ වලින්,,
    හාල් කොට්ට වලින් , සිමින්ති කොට්ට ව්ලින් ගහන්න පටන් ගත්තහම,, මේ හුන්ඩුවෙ බඩු ගනන් යනව . ඒක ස්බාවිකයි (ජාතික රූපවාහිනිය නීව්ස් බැලුවනම් මේක තේරෙනව)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මිනිස්සු පව් ඒත් වෙන්න ඕනා දැන්වත් තේරෙන්න හැමදාම පාර්ලිමේන්තුවට යවන්නේ හොරු කියල
    ඕක ඉතින් වෙනස් වෙන්නේ නෑ.. ඊලග පාරත් ඉතින් ඔය වගේම ගොබ්බයෙක් තමා රට පාලනය කරන්නේ. කවදා හරි ගොබ්බ නාමලුත් ලන්කාවේ රජ වෙනවා..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඕක ඉතින් වෙනස් වෙන්නේ නෑ.. ඊලග පාරත් ඉතින් ඔය වගේම ගොබ්බයෙක් තමා රට පාලනය කරන්නේ. කවදා හරි ගොබ්බ නාමලුත් ලන්කාවේ රජ වෙනවා..
    ඒක ඇත්ත ඔය කොච්චර පෝලිම් වල දුක් වින්දත් අන්තිමේට ගිහිල්ල ගහල එන්නේ ඒ හා සමාන හොරුන්ට. පුළුවන් නම් ඔය රට දාල යමල්ල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඉතින් වෙනස් වෙන්නේ නෑ.. ඊලග පාරත් ඉතින් ඔය වගේම ගොබ්බයෙක් තමා රට පාලනය කරන්නේ. කවදා හරි ගොබ්බ නාමලුත් ලන්කාවේ රජ වෙනවා..
    නාමල් නම් කමක් නැ මනුස්සය ලෝයර් කෙනෙක්, උබල චන්දෙ දුන්න ගොන් පුතා ලොල් o/l වත් පාස් නැ..🤣🤣🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඒක ඇත්ත ඔය කොච්චර පෝලිම් වල දුක් වින්දත් අන්තිමේට ගිහිල්ල ගහල එන්නේ ඒ හා සමාන හොරුන්ට. පුළුවන් නම් ඔය රට දාල යමල්ල.
    මම නම් දාලා ආවා .. බෑරිම තෑන එහෙම කලේ
     
    • Like
    Reactions: thomian

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නාමල් නම් කමක් නැ මනුස්සය ලෝයර් කෙනෙක්, උබල චන්දෙ දුන්න ගොන් පුතා ලොල් o/l වත් පාස් නැ..🤣🤣🤣🤣🤣🤣
    හු හු... ඕන ගොබ්බයෙක්ට ලෝයර් වෙන්න පුලුවන් ඔය වගේ ජනාධිපති තාත්තා කෙනෙක් ඉන්නවා නම්.. විභාගේ ලිව්ව හෑටි ලෝකෙම දන්නවා නේ ඕකා අමු ගොබ්බයා.. ගොබ්බයා