අපෝ සුජිවය ඌට ඇපත් නැ,බලාපියකො නාමල් විරාජමානව වැජබෙන හැටි..
![]()
බොහොම හොඳයි මමත් අවාමම නම් දාලා ආවා .. බෑරිම තෑන එහෙම කලේ
විරාජමානව වැජබෙන්නේ උබේ පුක උඩද මැදමුලනේ පුක දෙන බල්ලෝ ??අපෝ සුජිවය ඌට ඇපත් නැ,බලාපියකො නාමල් විරාජමානව වැජබෙන හැටි..
![]()
I feel this as I belong to this.එකම කණගාටුව නිවැරදිව තමන්ගේ මහන්සියෙන් ඉගෙන ගෙන..සදාරනව ජිවත් උන මිනිස්සුන්ටත් මේකෙන් කෙල උන එක ගැන..
සුජිවය මිනිහෙක්ද බන්, පරාජිත දේශපාලකයො ගැන කියවගෙන එන්ඩ එපා, බල්ලො බිරුවට සද බබලනවඊය යකෝ මහලොකු ලෝයර්..ඒ සම්බන්ධව ප්‍රශ්ණයක් අැහුවහම ගොළු වෙනවා..![]()
පිස්සෙක් එක්ක කමෙන්ට් කරනවට අපිව අන්ගොඩ ගෙනිහින් දාන්න ඕනෙ ඔයිඅපෝ සුජිවය ඌට ඇපත් නැ,බලාපියකො නාමල් විරාජමානව වැජබෙන හැටි..
![]()
සුජීවයාට නම් ඈප නෑති වුන එක හොදයි.. පම්කයා ෆුට් නෝට් කල්ලියේ ගජයෙක් තමා.. ඌත් කාලයක් වෑජඹුනා නේ.. නෝමල් ගොබ්බයාටත් එච්චර තමාඅපෝ සුජිවය ඌට ඇපත් නැ,බලාපියකො නාමල් විරාජමානව වැජබෙන හැටි..
![]()
පිස්සෙක් එක්ක කමෙන්ට් කරනවට අපිව අන්ගොඩ ගෙනිහින් දාන්න ඕනෙ ඔයි
හෙට චන්දයක් තිබ්බත් නමල් දිනනව පොන්ස් මොකෑ නෑ කියන්ඩද??????බැනෙ බැනෙ..අපි සුජිවය පැන්නුව යකෝ කඩුවෙලින්සුජීවයාට නම් ඈප නෑති වුන එක හොදයි.. පම්කයා ෆුට් නෝට් කල්ලියේ ගජයෙක් තමා.. ඌත් කාලයක් වෑජඹුනා නේ.. නෝමල් ගොබ්බයාටත් එච්චර තමා
උබ ඕයවගේ කතා කොහොමද බන් කටක් ඇරල කියන්නෙ? Chikeeyya ban wahalek wage.බලාපියකො නාමල් විරාජමානව වැජබෙන හැටි..![]()
මොකක්ද වරද නාමල් කැබිනට් ඇමති කෙනෙක්නෙ ඔය ඉන්නෙ අපුරුවට, උබලට ඇලජික් උනාට අපිට කොරන්ඩ දෙයක් නැ..උබ ඕයවගේ කතා කොහොමද බන් කටක් ඇරල කියන්නෙ? Chikeeyya ban wahalek wage.
බොහෝම හොදයි ඒ වගේම ගෝටා තව අවුරුදු දෙකක් ඉදලා ඊට පස්සෙ බැසිල් ඇවිල්ලා නෝමලුත් එන්න ඕනි හොදට තේරෙන්න යක්ක පුතාලට
උඹල මොකද හිතන්නේ ලංකාවට උන දේ ගැන ? මේ වෙලාවේ හරි මේක පුපුරලා ගිය එක..
මේක දැන් හරි මෙහෙම උන එක හොඳයි කියල මට නම් හිතෙන්නේ
නැතම් තව අවුරුදු කියක් ගියත් අපේ මිනිස්සු තේරුම් ගන්නේ නෑ
කගේ හරි පස්සේ ගිහින් රජයේ රැකියාවක් කරගෙන.. වැඩක් නොකර බොරුවට OT දදා.. වැඩක් කරගන්න එන මනුස්සයගෙන් කියක් හරි කඩාගෙන ඉන්න උන්ට දැන් කෙල වෙලා ඉන්නේ.. රජයේ රැකියාව තමයි හොඳම එක කියල හිතාගෙන හිටපු එවුන් කී දෙනෙක් දැන් රට අතෑරලා යන්න හොයනවද.
දේශපාලකයෝ ගේ පස්සේ ගිහින් චන්දෙ කාලෙට ඊට පස්සේ දිනපු දවසේ ඉඳල පාර හදන එකේ ඉඳල හැම දෙකින්ම කුට්ටි පිටින් හොරා කාපු එවුන්ට දැන් අඹ සරණයි..සිමෙන්ති කොට්ටේ ඉඳල හොරකන් කරපු එවුන්ට දැන් මාස ගානකින් සිමෙන්ති කොට්ටයක් දකින්නත් නෑ.
project වලට ගෙනාපු වාහන වල තෙල් ටික ඇදගෙන විකනපු එවුන්ට දවස් ගණන් පාරේ ඉන්න වෙලා වාහනේ ස්ටාර්ට් කරගන්න තෙල් පොඩ්ඩක් ගහගන්න.
ඉස්කෝලේ යන්තම් ඉවර උන ගමන් ..ඉගනීම අතෑරලා.. කිසිම වුර්තිය සුදුකමක් හදා නොගෙන ත්‍රිවිල් එකක් අරගෙන 365 දවසෙම කාලේ කාපු එවුන් කි දෙනෙක් දැන් නිවුස් බලද්දී අඬා වැටෙනවද කන්න නෑ බොන්න නෑ කියලා.
දේශපාලකයෝ පස්සේ ගිහං මේ ආත්මේ ගොඩ යන්න බෑ කියලා දැනෙනකම් මේ අමාරුව මිනිස්සුන්ට දැනෙන්න ඕන..නිකන් ඉඳල , හොරා කාල හැමදාම සැපේ ඉන්න බැ කියල හැම එකාටම දැනෙන්න ඕන..පක්ෂෙ උන් ගොඩ දාන එකෙක් නෙවයි..රටම ගොඩ දන්නා පුළුවන් එකෙක් තමයි අපේ නායකයා වෙන්න ඕන කියල දනෙනකම් මිනිස්සුන්ට මේක දැනෙන්න ඕන.
එකම කණගාටුව නිවැරදිව තමන්ගේ මහන්සියෙන් ඉගෙන ගෙන..සදාරනව ජිවත් උන මිනිස්සුන්ටත් මේකෙන් කෙල උන එක ගැන..(මේ කියන්නේ හැමදේම ආණ්ඩුවෙන් ලැබෙනකම් බලාගෙන.. ටකරන් ටිකක්..ආධාරයක්..සමුර්දියක්..ආණ්ඩුවෙන් නිවාස නයක් අරගෙන... අනේ අපි හරිම දුප්පත් මිනිස්සු තුන් වෙලාවත් කන්න නෑ කියලා උපන්දා ඉඳල වැලලෙන්න හදන එවුන් නෙවයි
) එත් මේ විදිය හැමදාම ගියොත් කවදාවත් මේක හැදෙන්නේ නෑ.
![]()
හොදයි බන්.. පොන්ස් ලා ඉන්නකම් අපේ පඩි වෑඩි වෙනවා රුපියල් වලින් නිකම්ම.. අපිට ඩොලර් වලින් ලෑබෙන ගාන වෙනසක් නෑ. ඒත් ලන්කාවේ ගොබ්බ සෙට් එක හින්දා රුපියල් වලින් පඩිය නිතරම වෑඩි වෙනවා.. මිනිස්සු කෑමති නම් අපිට ඈත්තටම ප්‍රශ්ණයක් නෑ. බහුතර කෑමෑත්ත නේ..හෙට චන්දයක් තිබ්බත් නමල් දිනනව පොන්ස් මොකෑ නෑ කියන්ඩද??????බැනෙ බැනෙ..අපි සුජිවය පැන්නුව යකෝ කඩුවෙලින්![]()
ඒත් මම නම් ආසයි චන්දයක් තියලා බලනවා නම්.. චන්ද කොල ප්‍රින්ට් කරන්න කඩදාසි තියෙනවාද පොන්ස්?Ip එක ලoකාවෙහොදයි බන්.. පොන්ස් ලා ඉන්නකම් අපේ පඩි වෑඩි වෙනවා රුපියල් වලින් නිකම්ම.. අපිට ඩොලර් වලින් ලෑබෙන ගාන වෙනසක් නෑ. ඒත් ලන්කාවේ ගොබ්බ සෙට් එක හින්දා රුපියල් වලින් පඩිය නිතරම වෑඩි වෙනවා.. මිනිස්සු කෑමති නම් අපිට ඈත්තටම ප්‍රශ්ණයක් නෑ. බහුතර කෑමෑත්ත නේ..![]()
![]()
![]()
ඒත් මම නම් ආසයි චන්දයක් තියලා බලනවා නම්.. චන්ද කොල ප්‍රින්ට් කරන්න කඩදාසි තියෙනවාද පොන්ස්?
අනුර කුමාර , සජී පේමදාසගේ මැතිවරණ පොරොන්දු,2005 න් පස්සේ ගත්තු සුදුසුකම් නැති රජයේ රස්සා ගත්තු සේරම පන්නන්න ඕනේ..
අනුර කුමාර , සජී පේමදාසගේ මැතිවරණ පොරොන්දු,
