මෙහෙම උන එක හොඳයි ?

මෙහෙම උන එක හොඳයි ?

  • Yes

    Votes: 53 75.7%
  • No

    Votes: 9 12.9%
  • Idk

    Votes: 8 11.4%

  • Total voters
    70

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොදටම කෙලවිලා ඉන්න මිනිස්සු දෙයක් හරියට තේරුම් ගන්නව කියන්න අමාරුයි... උන් බලන්නේ මොකක් හරි දේක එල්ලෙන්න. ඉක්මනට ඊලග එකාට රවට්ටන්න ලේසි......(3)
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාමල් නම් කමක් නැ මනුස්සය ලෝයර් කෙනෙක්, උබල චන්දෙ දුන්න ගොන් පුතා ලොල් o/l වත් පාස් නැ..🤣🤣🤣🤣🤣🤣

    නාමල් ලෝයර් ?????? sirawatada?????????????
    a ponnayage hasirima manda manasika ledek wage???

    uba nugath nisa nisa නාමල් ලෝයර් wage penawada?????


    සුජිවය මිනිහෙක්ද බන්, පරාජිත දේශපාලකයො ගැන කියවගෙන එන්ඩ එපා, බල්ලො බිරුවට සද බබලනව

    සුජිවය ponnayek hari, eka wedak Neha

    පරාජිත දේශපාලකයො

    yako gothabaya rajapaksha tharan පරාජිත දේශපාලකyek loweth neha
    ------ Post added on Mar 19, 2022 at 10:49 PM
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    උබට ඕක තේරෙයි ඊලග චන්දෙ අවහම. උබ හිතන්නේ ගොඩාක් මිනිස්සුන්ට මහින්දලව එපා වෙලා කියලා නේද?
    ලක්ෂ 69 කෙසේවෙතත් ලක්ෂ 30කට වැඩිය ෂුවර් මහින්දගේ පැත්තට.
    අපේ මිනිස්සු හැදෙන් නැ හැමදාම රැවටෙනවා මිසක්
    mecca atta
     
    • Like
    Reactions: navinnuwan