මෙහෙම එකක් තිබෙද ?
මචාන්ලා මේහෙම Software කැල්ලක් හොයාගන්න බැරි වෙයිද ?
මචාන් PC එකෙ බර ගානක් චිත්‍රර පටි තියෙනවානේ මචාන්. හරිම කරදරයි අපිට ඔනි Movie එක හොයාගන්න ගියාම. හැම තැනම දාල නිසා එපා වෙනවා මචාන්ලා. අපිට මේවා පිළිවෙලකට තියාගන්න Software කැල්ලක් නැද්ද. මම කිවිවේ නම ගහපු ගමන් හොයා ගන්න, ඔක්කොම නිකන් category කරලා තියාගන්න විදියක්. අපිට කෙලින්ම Software එක Open කරලා ඔනි Movie එක එතනින් ගන්න විදියක් තිබෙද ?