මෙහෙම එහෙකුත් තියේද බන්

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මෙහෙම එහෙකුත් තියේද බන්


    ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව මේ වනවිට මියැදෙමින් ඇතැයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ශසංක් මනෝහාර් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය නතර කර ගැනීමේ අරමුණින් ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාව හදුන්වා දුන් බවයි.

    අද වනවිට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරග නැරඹීමට වැඩි වශයෙන් පේ‍්‍රක්‍ෂකයින් උනන්දුවක් දක්වන අතර වැඩිම පේ‍්‍රක්‍ෂක සහභාගිත්වයක් ඇත්තේද ඒ සදහා බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.


    http://nethnews.lk/article/63220