මෙහෙම කරන අය ඉන්නව ද?

මන් නම් ගොඩක් වෙලාවට මේ වගේ fantasy හදාගන්නේ නිදියන වෙලාවට. නිදියන්න පටන් ගන්න කොට ඒක fantasy එකක් හිතාගෙන එක build/continue කරන්වා දන්නෙම නැතුව නින්ද යනකම්.

මන් මේ Thread එක දාන්න හිතුවේ ඔය උඩ තියෙන පෝස්ට් එක දැක්කට පස්සෙ. මන් මුලින්ම හිතුවේ මන් විතරයි මෙහෙම කරන්නේ කියලා. ඔය පෝස්ට් එකේ comment වලින් තමයි දැනගත්තේ එහෙම ගොඩක් අය ඉන්නවා කියලා.

කොහොම හරි මෙක over යන එක disorder එකක් ලු. එ කියන්නේ තමන් job එකේ ඉන්න වෙලාවෙත් මේ fantasy ලෝක වල ඉන්නවා වගේ නම්. ඒකට කියන්නේ maladaptive daydreaming disorder කියලා ලු. කොහොම හරි අන්තිමට මට disorder එකකුත් තියෙනව කියල දැනගත්ත.
https://en.m.wikipedia.org/wiki/Maladaptive_daydreaming
තමන් එහෙම හදල තියෙන fantasy එහෙම තියෙනව නම් මෙකේ දාන්න