මෙහෙම කරන අය ඉන්නව ද?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මෙහෙම කරන අය ඉන්නව ද?

    Screenshot_20190402-022014__01__01.jpg

    මන් නම් ගොඩක් වෙලාවට මේ වගේ fantasy හදාගන්නේ නිදියන වෙලාවට. නිදියන්න පටන් ගන්න කොට ඒක fantasy එකක් හිතාගෙන එක build/continue කරන්වා දන්නෙම නැතුව නින්ද යනකම්.

    Screenshot_20190402-022014__01__02.jpg

    මන් මේ Thread එක දාන්න හිතුවේ ඔය උඩ තියෙන පෝස්ට් එක දැක්කට පස්සෙ. මන් මුලින්ම හිතුවේ මන් විතරයි මෙහෙම කරන්නේ කියලා. ඔය පෝස්ට් එකේ comment වලින් තමයි දැනගත්තේ එහෙම ගොඩක් අය ඉන්නවා කියලා.

    Screenshot_20190403-033112.jpg

    කොහොම හරි මෙක over යන එක disorder එකක් ලු. එ කියන්නේ තමන් job එකේ ඉන්න වෙලාවෙත් මේ fantasy ලෝක වල ඉන්නවා වගේ නම්. ඒකට කියන්නේ maladaptive daydreaming disorder කියලා ලු. කොහොම හරි අන්තිමට මට disorder එකකුත් තියෙනව කියල දැනගත්ත. :lol:

    https://en.m.wikipedia.org/wiki/Maladaptive_daydreaming

    තමන් එහෙම හදල තියෙන fantasy එහෙම තියෙනව නම් මෙකේ දාන්න :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    secret life of walter mitty එකේ තියෙන්නෙ ඔය වගේ කෙනෙක් ගැන කතාවක් :yes:
    නවකතා ලියල සාර්ථක වුන ගොඩක් අය මෙහෙම වෙන්න ඇති :yes:
    කොයි කාලෙද ඔහොම කරන්න පටං ගත්තෙ කියල මතකද ?
     
    • Like
    Reactions: Bart_Allen

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    i love day dreaming. my sister is also a day dreamer. some times we talk about it,

    its super cool.. yep its a disorder, but fuck it we luv it,

    most of my day dreams.. im

    trying adopt in to a comic book character and make him more violent more bloody cruel,:cool:

    sometimes just raping/torturing females, :P:cool:

    right now, im thinking (kinda day dreaming) how the fucking hell Kristen Wiigs acting gonna be as cheetah in wonder woman 1984 movie, 2020. :cool::cool::baffled:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    secret life of walter mitty එකේ තියෙන්නෙ ඔය වගේ කෙනෙක් ගැන කතාවක් :yes:
    නවකතා ලියල සාර්ථක වුන ගොඩක් අය මෙහෙම වෙන්න ඇති :yes:
    කොයි කාලෙද ඔහොම කරන්න පටං ගත්තෙ කියල මතකද ?

    පොඩි කාලේ ඉඳන් කරන්වා බං. කාලෙන් කාලෙට වෙනස් වෙනවා හදල තියෙන ඒවා දැන් මතක නැ සමහර ඒවා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    :)|B|U|M|P|:)

    i love day dreaming. my sister is also a day dreamer. some times we talk about it,

    its super cool.. yep its a disorder, but fuck it we luv it,

    most of my day dreams.. im

    trying adopt in to a comic book character and make him more violent more bloody cruel,:cool:

    sometimes just raping/torturing females, :P:cool:

    right now, im thinking (kinda day dreaming) how the fucking hell Kristen Wiigs acting gonna be as cheetah in wonder woman 1984 movie, 2020. :cool::cool::baffled:
    :P

    ado matath oka thiyenawa ada thama oka ledak disorder ekak kiyala denagaththe :P tfs

    තමන්ගේ පෞද්ගලික වැඩ වලටත් බාධා වෙන විඳිය ට ගියොත් ලු disorder එකක් කියන්නේ නැත්නම් එහෙම ලොකු ගැටලුවක් නැ ලු.

    :D
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේ දවස් වල build /continue කරන story ටිකක් තියෙනවා :baffled:
    එ ටික type කරා දාන්න හිතෙන්නේ නැ. හිතුනොත් දාන්නම් මෙකට :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ මාත් එහෙමයි.
    අමුතු සිහින චරිතයක් පොඩි කාලේ ඉදන් මවාගෙන ඉන්නවා
    තාම කතාව ගෙතෙනවා
    මැරෙනකන්ම යයි වගේ
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ෆැන්ටසිය හිතා ගන්න කලින් නින්ද යනව..ඒක හිතේ තැන්පත් වෙන්න කලින් ඇහැරවනව මොකෙක් හරි ඇවිත්...ඒකයි මට සාර්ථක වෙන්න බැරි ..දැන්නෙ තේරුනේ...
    ජ්ස්ට් කිඩින්ග් හොදේ හොඳ නූලක්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    same here

    ෆැන්ටසිය හිතා ගන්න කලින් නින්ද යනව..ඒක හිතේ තැන්පත් වෙන්න කලින් ඇහැරවනව මොකෙක් හරි ඇවිත්...ඒකයි මට සාර්ථක වෙන්න බැරි ..දැන්නෙ තේරුනේ...
    ජ්ස්ට් කිඩින්ග් හොදේ හොඳ නූලක්
    :D
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේ දවස් වල build /continue කරන story ටිකක් තියෙනවා :baffled:
    එ ටික type කරා දාන්න හිතෙන්නේ නැ. හිතුනොත් දාන්නම් මෙකට :P

    Rape fantasy ne thiyenne?:)
     
    • Like
    Reactions: Bart_Allen

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමත් කම්මැලි වෙලාවට ඔහොම තමා..නැත්නම් අකමැති මිටින් එකක ඉන්න කොට එහෙම...
    තව වැස්ස වෙලාවට වගෙ.......පාලුවක් හිතුනාම......:love:
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Rape fantasy ne thiyenne?:)

    සුපිරි fantasy තියෙන්නේ :lol: මෙකේ දාන්න මොකක්ද වගේ

    මමත් කම්මැලි වෙලාවට ඔහොම තමා..නැත්නම් අකමැති මිටින් එකක ඉන්න කොට එහෙම...
    තව වැස්ස වෙලාවට වගෙ.......පාලුවක් හිතුනාම......:love:

    :yes: