මෙහෙම කරලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාවනා කරලා සමාධියට ආවම මනසට අලුත් දේවල් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද විශ්වයෙන්. New languages, skills එහෙම.
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    එහෙම නම් පුලුවන්ද කියල දන්නෙ නෑ. හැබැයි ongoing process එකක් හිතපන් language එකක් develop කරගන්න වැඩක් වගේ භාවනා නොකරන කෙනෙක්ට සාපේක්ෂව අඩු කාලයකින් කරගන්න පුලුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    ඔව්ව හිතේ තියාගෙන භාවනා කරාම පිස්සු හැදෙන්න උනත් පුළුවන් කියල මම නන් අහල තියෙන්නෙ.
     
    • Like
    Reactions: amino

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම නම් පුලුවන්ද කියල දන්නෙ නෑ. හැබැයි ongoing process එකක් හිතපන් language එකක් develop කරගන්න වැඩක් වගේ භාවනා නොකරන කෙනෙක්ට සාපේක්ෂව අඩු කාලයකින් කරගන්න පුලුවන්.
    Hmm
    @Emios mu balapnko
    ඔව්ව හිතේ තියාගෙන භාවනා කරාම පිස්සු හැදෙන්න උනත් පුළුවන් කියල මම නන් අහල තියෙන්නෙ.
    Hmm
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    Puluwan uba hitana taram lesiyen be.chitta kiyana state ekata enna one.nethuwa nikan dhayana walata enter unata wedak ne.source of creation ekata enter wenna one.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    The Matrix balala nadda gobbayo?

    api me inne simulation ekaka...sex, kello me okoma thiyenna apiwa distract karala thiyanna...

    tho meditate karaama me simulated world eken aath wenawa..ethakota ubata therenawa me okkoma boruwak kiyala..

    ita passe ubata puluwan meka hack karanna..
    Balala tynwa yko
    Soruba samadi kiynne mokadda ahuweh