මෙහෙම කරහම ලයිසන් ගන්න පුළුවන්ද?

HappyRu

Member
Aug 25, 2024
12
3
3
මේකයි සීන් එක. මං 2022 මැයි මාසෙ තමයි L exam එක කලේ. 2022 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ තමයි trial පෙන්නුවෙ. Van එක විතරයි පාස් වුණේ. L එක ඉවරවෙන්න කලින් පස්සෙ ආයෙ පාරක් trial පෙන්නන්න කියල හිටියට ජොබ් එකේ වැඩත් එක්ක එහෙම්ම ඒ වැඩේ අතෑරලා දැම්මා. ඒ වුණාට දැන් ඉතින් මට car, van වලට විතරක් හරි ලයිසන් එක ගන්න තිබ්බා නම් ඇති. මට දැනගන්න ඕනෙ මගෙ මේ L කොලේ තවදුරටත් වලංගුද කියලා. එහෙම වලංගුතාවයක් තියෙනවා නම් දඩයක් ගෙවලා හරි මට ලයිසන් එක හදාගන්න පුළුවන්ද? Plz කියන්නකො...

unnamed4.jpg
 
Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේකයි සීන් එක. මං 2022 මැයි මාසෙ තමයි L exam එක කලේ. 2022 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ තමයි trial පෙන්නුවෙ. Van එක විතරයි පාස් වුණේ. L එක ඉවරවෙන්න කලින් පස්සෙ ආයෙ පාරක් trial පෙන්නන්න කියල හිටියට ජොබ් එකේ වැඩත් එක්ක එහෙම්ම ඒ වැඩේ අතෑරලා දැම්මා. ඒ වුණාට දැන් ඉතින් මට car, van වලට විතරක් හරි ලයිසන් එක ගන්න තිබ්බා නම් ඇති. මට දැනගන්න ඕනෙ මගෙ මේ L කොලේ තවදුරටත් වලංගුද කියලා. එහෙම වලංගුතාවයක් තියෙනවා නම් දඩයක් ගෙවලා හරි මට ලයිසන් එක හදාගන්න පුළුවන්ද? Plz කියන්නකො...
    පුලුවන්. මම දන්න කෙනෙක් කළා. ඔයා රෙජිස්ටර් වෙච්චි ඔෆිස් එකට යන්න. එතනට කියන්න කාරණාව. එතකොට පාස් වෙච්චි එක ඇරෙන්න අනික් එව්වා අයින් කරලා දෙයි. වන් ඩේ හදාගන්න ඕනෙ කියලා එතනින්ම ලෙටර් එකක් ඉල්ලගන්න අයින් කළා කියලා. වේරහැර ගිහින් එක දවසින් හදාගන්න. එතකොට වැඩේ ඉවරයි.
     
    • Love
    Reactions: HappyRu