මෙහෙම කලොත් මොකද වෙන්නෙ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කලින් කම්පණි එකේ referees ඉල්ලුවොත් එහෙම ඉන්ටවිව් එක්කදි, ඒකෙ ඒව නොදී බෑනෙ.
    කලින් එකේම ඕනි කීවොත් දෙන්න වෙනවනෙ.

    එහෙම දෙනකොට කලින් කම්පණි එකේ උන්ගෙ ඒව නොදී වෙන කම්පණි එක්ක එකෙක්ගෙ කන්ටැක්ට් ඩීටේල්ස් කලින් කම්පණියෙ කෙනෙක් විදියට දුන්නොත් අවුල්ද?

    කේස් එකක් වැටෙයිද :baffled: , මාට්ටු වෙයිද :oo:

    කලින් එකේ ඒව දෙන්න බෑ බන්. මහ කැරියො ඉන්නෙ ඒකෙ. මොනා හරි හුත්තවල් කියල කෙලවයි කියල බයයි.
     
    • Haha
    Reactions: ozykolla

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඔහොම වැඩ කරන ආයතන තියෙනවා.

    ඔයාට අවශ්‍ය නම් කලින් කොම්පැනියේ boss විදියට කෙනෙක්, එයාලා කෙනෙක් දෙනවා ගැලපෙන.

    එයා ඔයාගේ වැඩේ ඉවර වෙනකම් කලින් කොම්පැනියේ boss විදියට වැඩ කරලා දෙනවා.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    E kiwe
    ඔහොම වැඩ කරන ආයතන තියෙනවා.

    ඔයාට අවශ්‍ය නම් කලින් කොම්පැනියේ boss විදියට කෙනෙක්, එයාලා කෙනෙක් දෙනවා ගැලපෙන.

    එයා ඔයාගේ වැඩේ ඉවර වෙනකම් කලින් කොම්පැනියේ boss විදියට වැඩ කරලා දෙනවා.
    A e kiyanne api danna kenek dunnath case ekak nane neda?
    Fit kenek.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    E kiwe

    A e kiyanne api danna kenek dunnath case ekak nane neda?
    Fit kenek.

    depends
    samhara welawata call karala official email eka ahala ekata email karala ahanawa.

    mawa Reference widiyata dala samahara than walin ehema kara.
     
    • Wow
    Reactions: Erzo

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    එහෙම දෙනකොට කලින් කම්පණි එකේ උන්ගෙ ඒව නොදී වෙන කම්පණි එක්ක එකෙක්ගෙ කන්ටැක්ට් ඩීටේල්ස් කලින් කම්පණියෙ කෙනෙක් විදියට දුන්නොත් අවුල්ද?
    :yes:
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    depends
    samhara welawata call karala official email eka ahala ekata email karala ahanawa.

    mawa Reference widiyata dala samahara than walin ehema kara.
    Ethakota adala kenata kynna kiwoth ' man ain wuna dawas kipekata kalin bla bla ' kiyala. Aye thawa case ekak wateida?
    EPF ගේවුවේ මොන කොම්පැණි එකෙන් ද කියලා හොයලා බලන්න පුළුවන් නේද
    Eka case ekak nane referees lata
    Mokakda ban kiyanne? Type karala dapanko emoji noda
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    E kiwe

    A e kiyanne api danna kenek dunnath case ekak nane neda?
    Fit kenek.
    නෑ බං.
    උඹට අවශ්‍ය කලින් ආයතනයේ කෙනෙක් විදියට ඉන්න කෙනෙක් නම්, මෙයාලා එහෙම කෙනෙක් දෙනවා.
    ඒ දෙන එකා කරන්නේ ඇත්තටම උඹට අවශ්‍ය කෙනා විදියට රඟපාන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    Ethakota adala kenata kynna kiwoth ' man ain wuna dawas kipekata kalin bla bla ' kiyala. Aye thawa case ekak wateida?

    Eka case ekak nane referees lata

    Mokakda ban kiyanne? Type karala dapanko emoji noda
    Apo owa hoyanna yanne nethiwei onna obe dala erapan
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    එහෙම දෙනකොට කලින් කම්පණි එකේ උන්ගෙ ඒව නොදී වෙන කම්පණි එක්ක එකෙක්ගෙ කන්ටැක්ට් ඩීටේල්ස් කලින් කම්පණියෙ කෙනෙක් විදියට දුන්නොත් අවුල්ද?
    ගොඩක් companies වල දැන් මේක check කරනවා. සමහර HR අය company එකටම කතාකරනවා referee එතන වැඩ කරනවද කියල check කරන්න. එහෙම නැති උනානං උඹේ qualifications හොදට තිබ්බත් genuine කෙනෙක් නෙමෙයි කියලා උඹව strike-off කරනවා. ගොඩක් වෙලාවට blacklistඋත් කරනවා. එහෙම උනාම උබේ career එක අවුල් වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගොඩක් companies වල දැන් මේක check කරනවා. සමහර HR අය company එකටම කතාකරනවා referee එතන වැඩ කරනවද කියල check කරන්න. එහෙම නැති උනානං උඹේ qualifications හොදට තිබ්බත් genuine කෙනෙක් නෙමෙයි කියලා උඹව strike-off කරනවා. ගොඩක් වෙලාවට blacklistඋත් කරනවා. එහෙම උනාම උබේ career එක අවුල් වෙනවා.

    ඔහොම බොරුවට දාන එක 50:50 වගේ අවුල් ‍යන්න පුලුවන්
    HR උන්ගෙ ෆෝරම් ති‍යනවා ලංකාවෙ. ඒවලින් කන්ටැක් හො‍යාගෙන බැක්ග්‍රවුන්ඩ් චෙක් කරන්න පුලුවන් සමහර වෙලාවට
    සමහර වෙලාවට රෙෆ්‍රීට කෝල් එකක් දෙනවා විතර‍යි.