මෙහෙම කාලයකුත් තිබුණා. කාටද මතක?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයි ආතල් :lol:

    241203971_216127583897317_8012886406324230315_n.jpg

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,306
    113
    යුද්දෙ දිනුවට පස්සෙ ඔහොම කරපු එකේ කිසි අවුලක් නෑ මොකද එච්චරට මිනිස්සු දුක් වින්ද යුද්දෙන්. මහින්ද පරිණත මදි උනා ප්‍රශන්සා වලින් ඔළුව ලොකු කරගන්නෙ නැතුව ඉන්න. ඒක රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.